CHAPTER 15

227 38 11
                                    

ඊයේ මගෙන් taehyung අහපු ප්‍රශ්ණෙට මන් උත්තරයක් වශයෙන් දුන්නේ ම්ම්ම් කියලා විතරයි..

Taehyung මන් එක්ක නිදා ගන්න කලින් මට එයා කෑමතිම් tee එකක් කියලා දුන්නේ ඒක ඇදගෙන නිදා ගන්න කියලා. මාත් මොකුත් කියුවේ නෑ. හැබැයි මගේ හිතට පොඩි අමුත්තක් දැනුනා..

********

උදේ 6:30 හරියටම මට ඇහැරුනේ jimin ගේ call එකක් නිසා..

📞📞📞📞📞

Jimin:- hello kooki.. මේ අද එනවද? කොහොමද දැන් සනිපද?

ඒක පාරට ම ඇහුව ප්‍රශ්නේ නිසා මාත් කලබල වෙලා ගියේ. Taehyunh කියුවේ නෑ කියලා කියූවට jimin ට ඊයේ සිද්ද වෙච්ච පොඩි හරි දෙයක් කියලද දන්නේ නෑ කියලා මගේ හිතේ බයක් දැනෙද්දී..

Me:- ඒ මොකද jimin එහෙම ඇහුවේ?

Jimin:- නෑ.. taehyung කියුවා ඊයේ මන් හවස note එකක් ඉල්ලගන්න ඔයාට call එකක් දුන්නම.. ඔයාට ටිකක් සනීප නැති නිසා උදේට call එකක් දීලා ඕන දෙයක් ඉල්ලගන්න කියලා. ඒකයි.. උබ උගේ ගෙදර කියලත් කියුවා.

අම්මෝ දැනුයි මට ඇග ට ලේ ටිකක් ඉනුවේ.. jimin මේක දැනගත්තොත් bogum මරලා හිරේ හරි යාවි..

Me:- නෑ නෑ බං මන් එනවා.. අනික මොනාද ඕන notes?

Jimin:- හරි බං ආවම ගන්නන්.

Call එක කට් කරලා මන් බැලුවේ taehyung දිහා..

Me:- taehyung නැගිටින්න.. උදේ වෙලා uni යන්න ඕන.. නැගිටින්න ඉක්මනට කෝ..

Tae:- ම්ම්ම්... ටික වෙලාවක්..

Me:- පොඩි ළමයෙක් වගේ වෙන්න එපා.. කෝ

Tae:- අනේ...

එක පාරට ම හිතාගන්න බැරි විදිහට බදා ගෙන taehyung..

Tae:- චුට්ටක් මට මෙහෙම ඉන්න දෙන්න.. ප්ලීස්..

Me:- මේ මොකද මේ? ම්ම්ම් ...

Taehyung පව් කියලත් මට හිතුනා. ඊයේ මන් දැක්ක මන් සිහි නැති වෙන්න යනකොට taehyung ගේ ඇස් වලින් කදුළු කැට කම්මුල් දිගේ ගලාගෙන යනවා. ඒත් ඇයි? මන් අහන්න යන්නේ නෑ.. සමහර විට මන් ගැන දුක හිතිලාද දන්නේ නෑ නේ..

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now