CHAPTER 13

206 36 14
                                    

උදේ පාන්දර 2 ට විතර මට ඇහැරුනේ කෙඳිරිලි හඩක් ඇහුනා නිසා.. එහා පැත්තේ room එකෙන් නේද සද්දෙ ඇහෙන්නේ? Taehyung ගේ නේද ඒ? යමුද ඇයි කියාල බලන්න.. නෑ නෑ jungkook ඕනි නෑ.. ඒ දුෂ්ටයා මොකකට හරි හීනෙන් බය වෙලාද කොහෙද?

මන් ආයේ හිත හදාගෙන නිදා ගන්න හැදුවත්, එහා room එකෙන් ආයෙත් කෙඳිරිලි සද්දයක් අහුණේ මාවත් බය කරළමයි.

Tae:- අනේ එපා .. අනේ එපා අම්මා ඉන්න එයා එක්ක යන්න එපා...

මන් හිතන්නේ මන් ගියොත් හොදයි. මන් ඉක්මනට මගේ room එකෙන් taehyung ගේ room එකට ගියේ විදුලි වේගයෙන්.. යනකොට taehyung හිටියේ ඇදේ උනත් කෙඳිරි ගගා වෙවුල වෙවුල.. මන් ලඟට ගිහින් බලාගෙන හිටියේ මොකද්ද වෙන්නේ කියලා බලන්

Taehyung කෑ ගැහුවම මන් එයාව නැගිට්ටෙවුවේ තවත් බය වෙන හීනේ න් නිදහස් කරන්න හිතාගෙන ඒත් taehyung නැගිටිනවා ගමන් මට ගහපු පාරට මන් විසි වෙලා ගිහින් බිම වැටුණේ මගේ කොන්ද දෙදරල යද්දී.. මට කේදිරිල්ලකින් ඒක නවත්තන්න පුදුම මහන්සියක් දැරුවේ.. ඒත් කළුවර නිසා මාව හරියට පෙනුනේ නැති උනත් taehyung ට මගේ කෙඳිරිලි හඬ ඇහුනා..

Me:- අහ්...ම්ම්ම්ම්... අහ්...

Tae:- කවුද ඔතන?

Taehyung එහෙම කියලා lamp එක පත්තු කරන්න ඉස්සෙල්ලා මන් එතනින් අමාරුවෙන් නැගිටලා යන්න හැදුවත් එයා මට වඩා වේගවත් උනා..

Tae:- jungkook???? තමුසේ මොකද්ද කරන්නෙ මගේ room එකේ.. මොකද බිම ඉන්නේ.. නැගිටිනවා..

Me:- අහ්.. අනේ ... ම්ම්ම්ම්... මගේ... අහ්..

Tae:- මොකද්ද උනේ? නැගිටින්න බැරිද..? ඔහොම ඉන්න..

Taehyung ඇවිත් මාව නැගිට්ටවල ඇදෙන් වාඩි කෙරෙව්වේ.. මොකද උනේ කියලා අහන්න වෙන්න ඇති..

Tae:- මොකද උනේ තමුන්ට?

Me:- නෑ.. මට ඔයා හීනෙන් කෑගහන සද්දෙ ඇහුණා. මන් ඒකයි ආවේ.. මමයි ඔයාව හීනෙන් නගිට්ටුවේ. නැත්නම් මගේ කන පැලෙන්න ඔයා කෑ ගහලා.. ඔයා මට විසි වෙන්න පාරක් ගැහුව නිසා මන් ගිහින් බිම වැටුණේ..

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now