3

759 85 2
                                    

තේහ්‍යුන්ග් කියන්නේ super gay bottom කෙනෙක්. ඕනැ කෙනෙක්ව එක බැල්මෙන් දැලේ දාගන්න පුළුවන් ලස්සන මූනක් වගෙම super sexy figure එකක් තේහ්‍යුන්ග් තිබ්බා. තේහ්‍යුන්ග් දැක්කාම දෙපාරක් නොබලන කෙනෙක් නැති තරම්. තේහ්‍යුන්ග් ඇවිදින්නේත් ගානට ඉන වගේම පස්සත් නලව නලව. ඉතිං තේහ්‍යුන්ග් දකින ඕනම පිරිමියෙක් තේහ්‍යුන්ග් වහ වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේක තමා තේහ්‍යුන්ගේ විනෝදාංශේ. පිරිමි අවුස්සලා මුකුත්ම නොදන්න පූස් පැටියා වගේ එතනින් මාරු වෙනවා.

Tae - wow... voice එක නම් පට්ට sexy..

තේහ්‍යුන්ග් තමාටම කියා ගන්න ගමන් ජන්කුක්ගේ room එකේ දොර ඇරියා.

ෆයිල් එකට මූන ඔබාගෙන ඉන්න ජන්කුක් දැක්කාම තේහ්‍යුන්ග් සිත නම් පොඩ්ඩක් හෙලවිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆයිල් එකට මූන ඔබාගෙන ඉන්න ජන්කුක් දැක්කාම තේහ්‍යුන්ග් සිත නම් පොඩ්ඩක් හෙලවිලා ගියා. පිරුනු ඇඟ, අත වැහෙන්න ගහලා තිබ්බ tatoo එක, දිග ඇඟිලි, ඒ පිරිමි ඇඟට නම් තේහ්‍යුන්ග් වශි උනා. හිත කිව්වත් ඒ ඇඟ අල්ලලා බලන්න කියලා තේහ්‍යුන්ග් බොහොම අමාරුවෙන් එයාව පාලනය කර ගත්තා.

Tae - සර්.. type කරපු ෆයිල් එක.

තේහ්‍යුන්ගේ කටහඬට ජන්කුක් ඔලුව උස්සලා තේහ්‍යුන්ග් දිහා බැලුවා. ජන්කුක් එහෙමම තේහ්‍යුන්ග් ඇස් දිහා බලාගෙන ගල් ගැහිලා හිටියා හරියට ලෝකේ එක තැන නතර වෙලා වගේ. විනාඩියක් දෙකක් නෙමෙයි විනාඩි 10ක් 12ක් ජන්කුක් තේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා. තේහ්‍යුන්ග්නු එහෙමයි. තේහ්‍යුන්ග් තේරෙන්නේ නෑ එයාට මොකද උනේ කියන්න ඇයි එයා මෙහෙම බලන් ඉන්නේ කියන්න. එයත් ජන්කුක්ගේ ඇස්වල අතරමං වෙලා හිටියේ.

ජන්කුක් පුටුවෙන් නැගිටලා තේහ්‍යුන්ග් ලඟට ආවා. තේහ්‍යුන්ග් කම්මුලක් මල් පෙත්තක් අල්ලනවා වගේ සිනිඳුවට අත ගෑවා. තේහ්‍යුන්ග් ජන්කුක්ව අද දැක්කා උනත් ඒ ස්පර්ශය තේහ්‍යුන්ග්ට හුරුපුරුදුයි. තේහ්‍යුන්ග් ඇස් ඒ හැඟීමත් එක්කම ඉබේම පියවුනා. දෙන්නාම හිටියෙ වෙනම ලෝකෙක. ඒ සිහින ලෝකෙන් දෙන්නම එකපාර මිදුනේ ජන්කුක් phone එක ring වෙන්න ගත්ත නිසා.

ජන්කුක් තේහ්‍යුන්ග් අතින් ෆයිල් එක ඇදලා ගත්තා.

Jk - ඔයා යන්න. මම පස්සේ කතා කරන්නම්.

තේහ්‍යුන්ග් room එකෙන් එලියට යනවා එක්කම ජන්කුක් පපුවත් අල්ලගෙන එයාගේ පුටුවට වැටුනා. වේදනාව තද කරගෙනම යුංගිගෙන් ආපු කෝල් එක ජන්කුක් answer කලා.

Jk - යුංගියා.. මගේ... මගේ පපුව...

එච්චරයි ජන්කුක් කිව්වේ phone එකත් විසික්කරපු යුංගි පුළුවන් ඉක්මනින්  ජන්කුක්ගේ කැබින් එකට දුවගෙන ආවා. ජන්කුක්ගේ ලාච්චු ඇදලා ජන්කුක්ගේ බෙහෙත් හොයා ගත්ත යුංගි ඉක්මනින්ම වතුර බෝතලේ ඇරලා බෙහෙත් ටික බොන්න දුන්නා.

Yn - මොකද උබට එක පාර උනේ? උබට අවුරුදු ගානකින් මේ ලෙඩේ තිබ්බේ නෑනේ?

ජන්කුක් තාම පුටුවට හේත්තු වෙලා ඇස් වහන් තදින් හුස්ම ගන්නවා.

Jk - යුංගි තේවුන්.. මම තේවුන්ව දැක්කා.

Yn - මොකක්ද ? අවුරුදු ගානකට පස්සේ? කෝ ඕකා?

යුංගිගේ දෑත් මිටමෙල උනේ අතීතය මතක් වෙලා ආපු කේන්තියට.

Jk - දැන් එලියට ගියා. යුංගියා අපි cctv එකෙන් බලමු.

යුංගි හා ජන්කුක් එකතුවෙලා cctv චෙක් කරනකොට ජන්කුක් ආයේ තේඉවුන්ව හොයා ගන්න පුළුවන් උනා ටයිපින් සෙක්ශන් එකෙන්.

Jk - යුංගි මේ බලපන්.. මේ... අර ටයිපින් සෙක්ශන් එක දිහා..

යුංගිත් ජන්කුක්ගේ phone එකට එබුනේ ජන්කුක් කියන්නේ ඇත්තමද බලන්න. එතකොට තමා යුංගි දැක්කේ උදේ එයා ෆයිල් එක බාර දුන්න හොසොක් එක්ක කොලයක් ගුලි කර කර නටන අනික් කොල්ලාව.

Yn - පෙනුම නම් තේවුන් වගේම තමයි... ඒත් මේ අර අලුතින් වැඩට ආපු කොල්ලෝ දෙන්න මම හිතන්නේ. මුන් දෙන්නට වයස අවුරුදු 18ක් 19ක් වගේ පොඩි උන් දෙන්නෙක්.

Jk - ඒත් ඒ තේවුන්.. මට... මට... විශ්වාසයී යුංගි... ඒ මූන, ඒ සිනිදු කම්මුල්, ඒ සුවඳ... මම ඒක හොදට අඳුනනවා.

ජන්කුක් අත දික්කරලා එයාගේ මේසේ කොනක තියලා තිබ්බ තේවුන්ගේ photo එක අතට ගත්තා.

ජන්කුක් අත දික්කරලා එයාගේ මේසේ කොනක තියලා තිබ්බ තේවුන්ගේ photo එක අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cho taewoon

My love is following you (Taekook)Where stories live. Discover now