Jk - යුංගි හොටෙල් එක ඉස්සරහා ඉන්න තේහ්‍යුන්ග්ව මගේ red room එකට ගෙනිහින් දාන්න.
මේක ඇහුනු ගමන් ලීසා කුලුහරකෙක් වගේ කුලප්පු උනත් ලීසාට ජන්කුක් එපා කියන්න බෑ. ලීසා එපා කිව්වත් ජන්කුක් අහන්නෙත් නෑ. Red room එකට කෙනෙක් එක්කන් යන්නේ මොකටද කියන්නේ ලීසා හොදටම දන්නවා. ලීසා ජන්කුක් වෙන අයව red room එකට එක්කන් යනවා කියන්නත් දන්නවා. එත් තේහ්‍යුන්ග් සම්බන්ද ප්‍රශ්නේදී මේක වෙනස්. ලීසා බයයි ජන්කුක් ආයේ ආදරේක පැටලිලා එයාව දික්කසාද කරයි කියලා.
ලීසාව mansion එකේ ගේට්ටුව ලඟින් බස්සපු ජන්කුක් ලීසා ඇතුලට යනවාද කියලාවත් නොබල තත්පරයක්වත් පරක්කු නොකර පුළුවන් ඉක්මනින් ආවේ තේහ්‍යුන්ග් හොයාගෙන. ජන්කුක් මේ වෙලාවේ නම් ඉන්නේ තේහ්‍යුන්ග් වෙනුවෙන් ලොකු හදිස්සියක.
Mansion එක ඇතුලට එනකොට ම ජන්කුක දැක්කේ hot and sexy විදිහට වාඩිවෙලා ඉන්න තේහ්‍යුන්ව.
තේහ්‍යුන්ග් දිහා බලාගෙනම සිගරට් එකක් පත්තු කර ගත් ජන්කුක් තේහ්‍යුන්ග් ඉස්සරහින් වාඩි උනා.
Jk - would you like dance with me?
Tae - of course koo..
ජන්කුක් remote එකෙන් song එකක් play කලා. තේහ්‍යුන්ග් ගේ හීනි ඉන වටේ ජන්කුක් ගේ ලොකු අතක් පැටලුනේ තේහ්‍යුන්ග් පුළුවන් තරම් ජන්කුක් පපුවට තද කර ගන්න ගමන්.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...