23

654 71 6
                                    

Jk - ඒ කියන්නේ... ඒ කියන්නේ එයා මාව රවට්ටලා නෑ. එහෙම නේද යුංගියා

තාමත් නානකාමරේ බිම ඉදන් කෙස් දෑතින්ම අදින ගමන් ජන්කුක් යුංගිගෙන් ප්‍රශ්න කලා. යුංගි නිහඬයි. මොකද ජන්කුක් වගේම යුංගිත් දැන් ප්‍රශ්නෙක ඉන්නේ.

Jk - එයා මාව රවට්ටලා පැනලා ගිහින් නෑ නේද යුංගියා. එයා තාම school uniform එක පිටින්ම මෙතන ඉන්නවා තාමත්.

යුංගි තාමත් නිහඬයි. ජන්කුක් මේ අහන හැම ප්‍රශ්නෙටම උත්තර එයා දන්නවා. ඒත් මේ වෙලාවේ එයාට එයාව තහවුරු කරගන්න කාගෙන් හරි උත්තර ඕනේ. ජන්කුක්ට මේ වෙලාවේ ඕන කතා කරන්න කෙනෙක් යුංගිගේ නිහඬකම ජන්කුක්ව කේන්ති ගැස්සුවා. බිමින් නැගිටපු ජන්කුක් යුංගිගේ කොලර් එකෙන් අල්ලන් යුංගිව ජන්කුක්ගේ මුන ලඟට ඇදලා අරන් කෑ ගැහුවා.

Jk - කතා කරපන් යකෝ... මගේ තේවුන් ජිමින් එක්ක පැනලා ගිහින් නෑනේද?

Yn - ජිමින්ට මොකක්ද වෙන්න ඇත්තේ ජන්කුක්?

යුංගිගේ ඇස්වල කදුලු ජන්කුක් අවුරුදු ගානකින් දැකලා නැ යුංගි අඩනවා. ගලක් වගේ හිටිය යුංගිගේ ඇස්වල කඳුලු. ඇත්තට ජන්කුක්ට ජිමින් අමතක උනා.

Jk - කෝ ජිමින් එතකොට ?

Tae - එයාවත් උන් මැරුවා. යුංගි හියුන් දන්නවාද.. එයා අන්තිමට කිව්ව වචනේ.. ජිමින් කිව්වා එයා "යුංගි හියුන්ට ගොඩක් ආදරේ. එයාට සමාවෙන්න කලින් නොකිව්වට" කියලා.

Yn - මොකක්??

යුංගි ක්ශනයෙන් හැරුනා තේහ්‍යුන්ග් පැත්තට. තේහ්‍යුන්ග් මේ වෙනකොට එයත් washroom එක ඇතුලට ඇවිත් හිටියා.

වසර 18ට පෙර...

(තේවුන්ගේ උපන්දිනේ දවසේ ජන්කුක් තරහා වෙලා තේවුන්ව දාලා ගිය තැන ඉදන්)

Jk - කතා කරන්න එපා මා එක්ක. ජිමින්ද මාවද ඕනේ කියලා දෙන්නාගෙන් එක්කෙනෙක් තෝරගෙන මට කතා කරන්න.

තේවුන් හිටපු තැනම තනියම දාලා ජන්කුක් පන්තියේ ඉන්නේත් නැතුව drive එක්ක ගෙදර ආවා.

My love is following you (Taekook)Where stories live. Discover now