28

707 70 0
                                    

නම්ජුන් මේ වෙනකොට තේහ්‍යුන්ග් හා ජිමින්ව hospital එකට ගෙනත් තිබුන නිසා ජන්කුක් හා යුංගිත් jeon mansion එකටම දාලා monoban හා min gyu දාලා ගිනි ගන්න සලස්වලා ඇවිත් තිබ්බා. ඒ අඳුරු අතීත සිදුවීම් ආයේ කාටවත් ගොඩ ගන්න බැරි වෙන්නම. ඒ වගේම තේවුන් තේහ්‍යුන්ග් විදිහට නැවත උපතක් අරන් ජන්කුක් ලඟට ඇවිත් තිබුනත් ජන්කුක් තේවුන්ගේ අස්ථි කොටස් පරිස්සමෙන් එලියට අර ගත්තා. ජන්කුක්ට හිත දුන්නේ නෑ තේවුන්ගේ අස්ථි අලු කරලා දාන්න.

තේහ්‍යුන්ග් තාමත් ICU එකේ. වෙඩි පාර හදවත් ආසන්නයෙන්ම ගිහින් තිබ්බ නිසා තේහ්‍යුන්ග් හිටියේ ආසාධ්‍ය තත්වයේ. සිහිසුන්ව ඔහෙ වැතිරිලා ඉන්න තේහ්‍යුන්ග් දැක්කාම ජන්කුක්ගේ හදවත පැලෙන්න වගේ වේදනායි. ජන්කුක් නැති උන ආදාරේ ආයෙත් ලැබුනා විතර ආයෙත් අහිමි වෙයිද කියන බය ජන්කුක්ගේ හදවත වෙලාගෙන තිබ්බා.

තේහ්‍යුන්ග් හද ගැස්ම මේ වෙනකොට ගොඩක් දුර්වල තත්ත්වයේ තියෙන්නෙ කියන එක තේහ්‍යුන්ග් වටේ තියන මැෂින් ගොඩ වෛද්‍යවරුන්ට හොදින් තහවුරු කරමින් පෙන්නමින් තිබ්බා.

තේහ්‍යුන්ගේ කියන්න ඉන්න හැමදෙනාම මේ වෙනකොට ICU එකේ දොර ලඟ වට වෙලා ඉන්නේ මේ වෙනකොට. ජන්කුක් පුටුවකට වැටිලා ඉන්නේ පන නැති කෙනෙක් වගේ බිම බලාගෙන, නම්ජුන් එයාගේ sensitive husband උන ජින් අඬන එක නවත්වන්න උත්සාහ කරනවා. හොසොක් පිස්සෙක් වගේ ජන්කුක් හිතින් බැන බැන දොර ලඟ එහෙටයි මෙහෙටයි ඇවිදිනවා.

ජිමින් සාමාන්‍ය room එකක ඉන්න නිසා යුංගි ජිමින් ලඟ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් සාමාන්‍ය room එකක ඉන්න නිසා යුංගි ජිමින් ලඟ. කිසිම හෙලවීමක්වත් නැතුව ඇදේ වාඩි වෙලා ඉන්න ජිමින් දැක්කාම යූංගිට monoban කාරයායි ඌගේ හොර පුතායි ආයේ මරන්න තරම් කේන්ති. යූංගිට එයා එක්කමත් කේන්ති ඇයි එයා ජිමින්ව අවිස්වාස කලේ, ඇයි monoban කියන දේ අහලා ජිමින් ගැන හොයන එක නතර කරේ කියන එකට. එහෙම නම් ජිමින් අවුරුදු ගානක් මෙහෙම අපායක ජීවත් වෙන්න වෙන්නෙ නෑ.

My love is following you (Taekook)Where stories live. Discover now