Mr.M - මොනවද කල්පනා කරන්නේ... මම මේ හැමදේම පෑලෑන් කලේ අවුරුදු 18ට කලින් ඉදන් ජන්කුක්. ඒදා මම අසාර්ථක උනා. ඒත් අද එහෙම වෙන්නේ නෑ.
ඒ වචනත් එක්ක monoban ගේ මූනේ තිබ්බ කුරිරු හිනාව ජන්කුක්ගේ හිතටත් චකිතයක් ඇති කලා.
Mr.M- දැන ගන්න ආස නැද්ද උබේ අප්පා මැරුනේ කොහොමද කියලා..
Monobanගේ වචන වලින්ම ජන්කුක් තේරුම් ගත්තා අප්පාගේ දකුනු අත වගේ ලගින්ම හිටපු monoban තමා අප්පාව මරලා තියෙන්නේ කියලා ඒත් ඇයි...
Jk - තමුසෙට අප්පා සහෝදරයෙක් වගේ සැලකුවානේ ඇයි බල්ලෝ තෝ අප්පාට එහෙම දෙයක් කලේ..
ජන්කුක් කේන්තියෙන් වේව්ලනවා. කේන්ති පාලනය කර ගන්න බැරිම තැන එතන තිබ්බ ස්ටූල් එකේ ලී කැඩිලා විසික් වෙන්න තරම් වේගයෙන් ජන්කුක් පහරක් ගැහුවා. නම්ජුන් ඉක්මනින්ම ජන්කුක්ගේ උරහිසට අත තිබබේ ජන්කුක්ව මේ වෙලාවේ සංසුන් කර ගන්න ඕන නිසා. ජන්කුක් තේරුම් ගත්තා නම්ජුන් අදහස් කරන දෙය කලබල වෙලා බෑ මැරුනු අප්පාට වඩා මේ වෙලාවේ ජිවත් වෙන තේහ්‍යුන්ග් වටිනවා කියලා. ජන්කුක් හුස්මක් පිටකරලා සිත පොඩ්ඩක් සන්සුන් කර ගෙන monoban දිහා කෙලින් බැලුවා.
Jk - කෝ තේහ්‍යුන්ග්?
Mr.M - අරුව ගෙනවා.
Monoban එයාගේ ගෝලයින්ට අණ කලා.
Monobanගේ පිරිස විසින් තේහ්‍යුන්ග්ට පහර දීලා තිබ්බ නිසා තේහ්‍යුන්ග් ලස්සන සිනිඳු මුහුන තැනින් තැන රතු වෙලා තොල් පැලිලා ලේ ගලලා සුදු ශර්ට් එක පැත්තක්ම ලේ වලින් පෙගිලා තිබ්බා. බාගෙට ඉරුනු දුවිලි ගෑවුනු ඇඳුමකින් ඉන්න තේහ්‍යුන්ග් දැක්කාම ජන්කුක් ඇස් වලට කඳුලු ඉනුවේ ඉබේමයි. තේහ්‍යුන්ග් ලඟ ජන්කුක් දුර්වල වෙන්නේ ඉබේමයි.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...