Mr. Monoban
වයස 58
ලීසාගේ අප්පාජන්කුක් ගෙදර යනකොට mr. Monoban ජන්කුක්ගේ ඔම්මා උනු යූරා එක්ක ලොකු කතාවක. ජන්කුක් දන්නවා ලීසා එයාගේ තාත්තාට සේරම කියලා ඒ නිසා මේ එක පාරම mr. Monoban ඇවිත් ඉන්නේ කියලා. Mr. Monoban කියන්නේ ජන්කුක් අප්පාගේ දකුනු අත වගේ හිටපු කෙනා. අප්පා නැති උනාම අවුරුද්දක් යනකල් company එක වැටෙන්න නොදී අරන් ගියේ mr. Monoban. ඒ වගේම ලීසාගේ අප්පා.
Mr.M - ජන්කුක් මට ඔයා එක්ක කතා කරන්න ඕනේ.
Mr. Monoban ව නොදැක්කා වගේ ජන්කුක් උඩට යන්න හදපු නිසා ලීසාගේ අප්පා ජන්කුක් ට කතා කලා.
Jk - හරි අංකල්. යමු මගේ office room එකට.
මේ කතා කරන්න හදන්නේ තේහ්යුන්ග් ගැන කියන්න ජන්කුක් දන්නවා. ඇත්තට තේහ්යුන්ග් ජන්කුක් අතර තාම කිසිම සම්බන්දයක් නෑ. ඒ දෙන්නට දෙන්නා එයාලගේ හැඟිම් නොකිව්වත් දෙන්නාම පිට අය ඉස්සරහා ඒ දෙනා අතරේ සම්බන්දයක් තියනවා කියන්න පැකිලුනේත් නෑ.
ජන්කුක්ට තේහ්යුන්ග් ලං නෙවෙන්න හේතු ගොඩක් තිබ්බා. තේහ්යුන්ග් හා ජන්කුක්ගේ වයස් පරතරය, ජන්කුක් කසාද බැදපු කෙනෙක් වීම, තේහ්යුන්ග් තේවුන් වගේම වීම හා තේහ්යුන්ග් තේවුන්ගේ දරුවෙක් නම් මේ වගේ සම්බන්දයක් පවත්වන එකෙන් ජන්කුක් ට කවදාවත් තේවුන්ට මූන දෙන්න බැරිවෙන එක, ජන්කුක් මේ වගේ ප්රශ්න ගොඩක හිටියේ. එත් තේහ්යුන්ග් එහෙම නෑ. එයා ජන්කුක් කැමති. එයාට ජන්කුක් ඕනේ. එච්චරයි.
Jk - කියන්න අංකල් මොකක් ප්රශ්නේ?
Mr.m - ප්රශ්නේ මොකක් ද කියන්න ඔයා හොදට ම දන්නවානේ ජන්කුක්. මට දැන ගන්න ඕනේ ඒ සම්බදේ ඔයා නතර කරනවාද නැද්ද කියලා.
සාක්කුවට අත් දෙක දා ගත්ත ජන්කුක් ඇස් තියුනු කරලා ඔලුව කෙලින් ඉස්සුවා. ජන්කුක් ඉන්න ඉරියව් බලපු mr. Monoban දන්නවා දැන් මේ කතා කරන්නේ jeon company CEO නෙමෙයි red rock gang leader jk කියන්න.
Jk - තේහ්යුන්ග් මගේ. එකේ වෙනසක් නෑ. ඒ වගෙම ඔයාගේ දුවගේ තනතුර නම් ඉස්සරහට වෙනස් වෙයි ජන්කුක්ගේ ex wife හැටියට.
ජන්කුක් කිව්වෙ එච්චරයි. Mr. Monoban ට උනත් ජන්කුක් එක්ක තර්ක කරන්න ශක්තියක් තිබ්බේ නෑ. එත් ජන්කුක්ට නොපෙනෙන් දත් මිටිකාගෙන ඇඟිල්ලි මිටමොලව ගත්තා.
🔸🔸🔸🔸🔸🔸
පහුවෙනිදා තේහ්යුන්ග් බෙල්ලේ දම් පාටට තිබ්බ ලොකු සලකුන දැකපු හොසොක් දැන ගත්තා අනිවාර්යයෙන් ම ජන්කුක් හා තේහ්යුන්ග් අතර මොනවාම හෝ දෙයක් සිද්ද වෙලා තියෙනවා කියලා. තේහ්යුන්ග් බෝයිෆෙන්ඩ් කෙනෙක් හිටියත් මේ office එකට එන්න මාසෙට කලින් ඒ සම්බන්දේ නැති උනා.
Kim min-gyu
තේහ්යුන්ගේ ex boyfriend
වයස 27තේහ්යුන්ග් පිරිමි අවුස්සන්න කැමති එක ඇත්ත උනාට තේහ්යුන්ග් එහෙම ලේසියකින් කෙනෙක්ට එයාව අල්ලන්න දෙන්නේ නෑ කියන්න හොසොක් හොදටම දන්නවා. තේහ්යුන්ග්, හොසොක් එකම ලමා නිවාසේ හැදුනු ලමයි දෙන්නේක්. තේහ්යුන්ග් දුකින් ඉන්න හැම වෙලාවකමත් හොසොක් දුකින් ඉන්න වෙලාවටත් ඒ දෙන්නට හිටියේ ඒ දෙන්නා විතරයි. ඉතිං හොසොක්, තේහ්යුන්ග් කියන්නේ සහෝදරයෙක්ටත් වඩා ලොකු බැදිමක් තියන දෙන්නෙක්.
තේහ්යුන්ග් මෙහෙම බැදපු කෙනෙක්ට අහුවෙලා නාස්ති වෙනවට හොසොක් කොහොමත් කැමති උනේ නෑ. තේහ්යුන්ග් ඉගෙන ගන්න ගොඩක් දක්ශ කෙනෙක් එත් වැඩි දුර ඉගෙන ගන්න තේහ්යුන්ග් සල්ලි වියදම් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ වගේම තමා තේහ්යුන්ග් පෙනුම ඇත්තට ම තේහ්යුන්ග් සුරදූතයෙක් වගේ ලස්සනයි. ඉතිං එහෙම කෙනෙක් නිකන් විනස වෙන්න ඕනේ නෑ කියන මතේ හොසොක් හිටියා.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...