Jk - That's not good.
ජන්කුක්ගේ බර කටහඬන්ම තේහ්යුන්ග් තේරුනා ජන්කුක් කේන්ති අරන් ඉන්නේ එයා වෙන කෙනෙක් එක්ක sex කරලා තියනවා කියලා කියපු නිසා කියලා. එත් ජන්කුක් මෙහෙම ඊරිසියා කරන එකට තේහ්යුන්ග් කැමති. එතකොට තේහ්යුන්ග් දැනෙනවා එයා ජන්කුක් ට වටිනා කෙනෙක් කියලා. තේහ්යුන්ග් තාම දන්නේ නෑ ජන්කුක්ගේ අතීත කතාව. තේහ්යුන්ග් හිතන්නේ ජන්කුක් කැමති එයාගේ ඇඟට කියලා. තේහ්යුන්ග් ජන්කුක්ව එයා ලඟ තියා ගන්න ඇඟ විතරක් නෙමෙයි එයාගේ ඕනෑම දෙයක් දෙන්න ලෑස්ති.
තේහ්යුන්ගේ ඇඟ දෙපැත්තේ කකුල් දෙක දාලා ඇඟ උඩට ආපු ජන්කුක් තේහ්යුන්ග් අත් දෙක ඇඳ දෙපැත්තට තියලා ගැට ගැහුවා. තේහ්යුන්ග් කිසිම ගානක් නෑ. එයා තාම ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන ඉන්නවා.
ඇදෙන් බැහැලු ජන්කුක් blindfold එකක් ගෙනත් තේහ්යුන්ග් ඇස් දෙක බැදලා දාන ගමන්ම තේහ්යුන්ග් ඇදගෙන හිටපු ටවල් එක ඇදලා විසික් කලා. තේහ්යුන්ග් දැන් සම්පූර්ණ නිරුවතින්. ජන්කුක් තාම එතනින් හෙලවෙනවා තේහ්යුන්ග් දැනුනේ නැති නිසා තේහ්යුන්ග් දන්නවා ජන්කුක් එයාගේ ඇඟ දිහා බලන් ඉන්නවා කියලා. කිරිගරුඬේන් අඹලා වගේ තියෙන තේහ්යුන්ග් ඇඟ දැකලා ජන්කුක් හිටියේ හොදටම hard වෙලා. Hard උන තරමට ජන්කුක් වින්දනය පිට නොකර ඉන්න බෑ වේදනාවයි. එත් තව ටිකක් ඉවසන්න ජන්කුක් හිත හදා ගත්තා.
එකපාර තේහ්යුන්ග් නිපල්ස් වලින් වේදනාවක් දැනුන නිසා තේහ්යුන්ග් කෑ ගැහුවා. ඒ ජන්කුක් තේහ්යුන්ග් ට නිපල්ස් clamp එකක් දාපු නිසා.
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...