17

696 78 10
                                    

එක call එකෙන්ම විනාඩි 5ක් යන්න කලින් යුංගි ජන්කුක් mansion එකට ආවේ එයා මේ අහල පහලම හිටියා වගේ. වගේ නෙමෙයි යුංගි හිටියේ එයාගේ කාර් එකට වෙලා mansion එක ඉස්සරහා.
යුංගිට ජන්කුක්ගේ මේ අසනීපේ හුරු නිසා ඉක්මනින් ජන්කුක් අවශ්‍ය බෙහෙත් දුන්නු නිසා ජන්කුක් යථා තත්ත්වයට පත් උනා.

Jk - තේහ්‍යුන්ග්ව ගෙදරට ගෙනිහින් දාපන්. මට උබ එක්ක කතා කරන්න ඕනේ.

Yn - හ්ම්.

අවශ්‍යතා විතරක් අහ ගත්ත යුංගි තේහ්‍යුන්ග්ව වඩාගෙන ගිහින් එයා ඉන්න ගෙදර ගෙනත් බස්සලා ආයේ ගියා ජන්කුක් මුන ගැහෙන්න. වෙන වෙලාවක නම් තේහ්‍යුන්ග්ව යුංගි වඩා ගත්තා නම් ජන්කුක් යකා නටන්න තිබ්බා. ඒත් මේ වෙලාවේ ජන්කුක්ට ඔවා ඔලුවට යන්නේ නෑ.

තේහ්‍යුන්ග් ජන්කුක් එක්ක ඊයේ නටලා තිබ්බ නාඩගම එක්ක අද තේහ්‍යුන්ග් ඇවිද ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඇරත් යුංගි මේක පුරුදුයි. ජන්කුක් කඩලා බිදලා දාන උන් උදේට කොහොමත් ගෙනියන්නේ යුංගි නිසා. යුංගි තේහ්‍යුන්ග් බස්සලා එනකොට එතනට නම්ජුනුත් ඇවිත් හිටියා.

Yn - මොකක් ද උනේ jk?

ජන්කුක් තේහ්‍යුන්ග් එයා ගැන කියපු හැම විස්තරයක්ම යුංගි හා නම්ජුන්ට කිව්වා.

Yn - ඒ මාලේ කතාව නිසා උබ හිතන්නේ ඒ තේවුන්ගේ දරුවෙක් කියලාද?

Nj - එක වෙන්නත් බොහො දුරට ඉඩ තියෙනවා යුංගියා. බලන්නකෝ ඒ සිද්දි එකකට එකක් ගැලපෙනවා.

Jk - මට අවුල් බන්. මම මගේ දරුවෙක් වගේ එකෙක් එක්ක ඊයේ sex කලාට.

ඔන්න යුංගිට යකා නගින වේලාව.

Yn - උබ මේ අවුරුදු 18 එකෙක් එක්ක sex කරපු පලවෙනි පාරද මේ? දැන් සති දෙකකට කලින් උබ අවුරුදු 18 කෙල්ලේක්ව පතුරු ගහලා තිබ්බේ නැද්ද? ඒකිව හොස්පිටල් ගෙනිහින් දාලා දවස් 4ක් තිස්සේ ඒකිට බෙහෙත් වලට වියදම් කලේ මම. උබට දැන් මොකද මේ තියන සත්ව කරුනාව?

Jk - හරි බන්. මේක තේවුන් සම්බන්ද දෙයක්නේ.

Yn - තේවුන් කියන්නේ තමුසේව රවට්ටලා ජිමින් එක්ක පැනලා ගිය එකා මිසක තමුසෙගේ ආදරේ නෙමෙයි. හරි මේක කියපන්කෝ උබට තේහ්‍යුන්ග්ව ඕනේද? නැද්ද ?

Jk - මට ඌ ඕනේ.

Nj - එහෙනම් දැන් එයා තේවුන් ලමෙක්ද නැද්ද කියන එක හොයන්න එපා. දැන් ගිහින් තියන දුර එක්ක ඒක හිතලා වැඩකුත් නෑ ජන්කුක්. දැන් පොඩ්ඩක් gang එක ගැන බලන්න. මේ සතියට අපේ 3න් වෙනි බඩු තොගයත් අහු උනා.

ජන්කුක්ගේ ඇස් ආයෙ කේන්තියෙන් රතු උනා. මිට මොලවගත්ත අත තදින් මේසෙට ගැහුවා.

Jk - ඒ කොහොමද කියපන් මට?

Yn - අපේ තොරතුරු කවුරු හරි ලීක් කරනවා බොස්.

Jk - හොයපන් ඒකාව.

🔸🔸🔸🔸🔸🔸🔸

ජන්කුක් තේහ්‍යුන්ග් පාවිච්චි කරලා නිකන්ම අත ඇරලා ගෙදර යැව්ව එක වරදක් වගේ දැනුන නිසා ජන්කුක් තේහ්‍යුන්ග්ව හොයාගෙන තේහ්‍යුන්ගේ ගෙදර ආවා. ඇවිද ගන්නත් බැරුව ඉන්න තේහ්‍යුන්ග් දැක්කාම ජන්කුක්ගේ පපුව කඩා වැටෙන්න වගේ. ජන්කුක් තේහ්‍යුන්ග් නලල, පපුවේ මැද සිප සිප තේහ්‍යුන්ග් සමාව ඉල්ලුවා එයාට රිද්දුවට.

Tae - මට රිදුනේ නෑ කූ... ඇත්තට මම එකට ආසයි.

Jk - oh... ඔයා නම් bad boy කෙනෙක් තේහ්‍යුන්ග්. ඔයා ඇත්තට එහෙම ආසද?

තේහ්‍යුන්ග් රතු වෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. ලැජ්ජා නිසාම තේහ්‍යුන්ග් බිම බලා ගත්තා.

Jk - මට ඔයාට ඔච්චර දරුනු වෙන්න වුවමනා තිබ්බේ නෑ. ඒ උනාට මට කලින් ඔයාගේ ඇඟ වෙන කෙනෙක් දැක්කා කිව්වාම මට කේන්ති ගියා.

ජන්කුක් තේහ්‍යුන්ග් ඇස් වලට එබුනා

Jk - baby ඔයා ආයේ වෙන කාගේවත් වෙන්න බෑ. ඔයා මගේ විතරයි.

Tae - මම ඔයාගේ විතරයි කූ. My love is following you koo...

ජන්කුක්ගේ ඇස් වලට කඳුලු පිරුනා අවුරුදු ගානකට පස්සේ ඒ වචන ටිකම... ජන්කුක් තේහ්‍යුන්ග් කම්මුලට අත තිබ්බා ගොඩක් සිනිදුවට "මගේ තේවුන්"... ජන්කුක්ගේ හිත කෑ ගැහුවේ හද ගැස්මත් වැඩි කරලා. ජන්කුක් තේහ්‍යුන්ගේ තොල් දෙක සිප ගත්තා. ගොඩක් ආදරේන්.

 ගොඩක් ආදරේන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My love is following you (Taekook)Where stories live. Discover now