16

767 83 5
                                    

ඇස් ඇරපු ජන්කුක් දැක්කේ මේ ලෝකේ තියන ලස්සනම දර්ශනය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇස් ඇරපු ජන්කුක් දැක්කේ මේ ලෝකේ තියන ලස්සනම දර්ශනය. ආදරේ පුරව ගත්ත දුඹුරු පාට ඇස් දෙකක් තියන ඒන්ජල් කෙනෙක් එයා දිහා බලන් ඉන්නවා වගේ. ජන්කුක්ට එයාට දැනෙන ආදර ඒ හැඟිම විස්තර කර ගන්න තේරෙන්නේ නෑ. වචන කර ගන්න බැරි නිසාම තේහ්‍යුන්ග් ඇදලා ගත්ත ජන්කුක් එයාගේ ලොකු පපුවේ තේහ්‍යුන්ග්ව තදට ගුලි කර ගත්තා.

ඊයේ රෑ හිටපු සරාගි තේහ්‍යුන්ග් වෙනුවට මේ ඉන්න පූස් පැටියා වගේ තේහ්‍යුන්ග් ගැන ජන්කුක්ට දුක හිතුනා.

මේ වගේම තේවුන් අහිංසකයි. තේහ්‍යුන්ග් හා තේඉවුන් කියන්නේ ගතිගුන වලින් ගොඩක් වෙනස් දෙන්නේක්. තේඉවුන් කියන්නේ අහිංසක, නිවුනු චරිතයක් තිබ්බ කෙනෙක්. තේහ්‍යුන්ග් එකේ අනික් පැත්ත තේහ්‍යුන්ග් ටිකක් දඩබ්බරයි , sex වලට කැමති, දඟමල්ලක්.

Jk - ඇයි baby මෙහෙම ඉන්නේ? ඔයාට අමාරුද?

තේහ්‍යුන්ග් තවත් එයාගේ මුන ජන්කුක්ගේ පපුවේ හංග ගන්න ගමන් "නෑ" කියලා උත්තර දුන්නා. මේ වෙලාවේ ජන්කුක් වගේම තේහ්‍යුන්ග් නිරවුල් සංසුන් මනසකින් ඉන්න නිසා ජන්කුක් තීරනය කලා තේහ්‍යුන්ග් දෙමාපියන් ගැන පොඩ්ඩක් අහලා බලන්න.

Jk - baby ඔයාගේ ඔම්මා අප්පා ගැන ඔයා මුකුත් ම දන්නේ නැද්ද ?

තේහ්‍යුන්ග් සිනිදු සිල්ක් වගේ කොන්ඩේ අස්සෙන් ජන්කුක් එයාගේ දිග ඇඟිලි යවන ගමන් කතා කරනකොට තේහ්‍යුන්ග් හිටියේ සනිපෙට ඇස් පියාගෙන.

Tae - මම දෙන්නේ නෑ කූ... මට මාස 3ක් වයසෙදී මගේ ඔම්මා මාව ලස්සන රෙද්දක ඔතලා චූටි box එකක දාලා අනාත නිවාසේ දොර ලඟ තියලා ගිහින්.

Jk - ඔයාගේ ඔම්මාගේ අප්පගේ නම්, අඩුම ඔයාගේ නමවත් ලියලා තියලා ගිහින් තිබ්බේ නැද්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk - ඔයාගේ ඔම්මාගේ අප්පගේ නම්, අඩුම ඔයාගේ නමවත් ලියලා තියලා ගිහින් තිබ්බේ නැද්ද?

Tae - නෑ. මට නම දාලා තියෙන්නේ convention එකේ reverend mother. එයාගේ වාසගම තමා kim කියන්නේ.

ජන්කුක් තේහ්‍යුන්ග් ඉන වටේන් අත දා ගත්තා. දරුවෙක්ට දෙමාපියන් නෑ කියන්නේ කොච්චර දුකක්ද කියන්න ජන්කුක් ට තේරෙනවා.

Tae - අහ්.. අමතක උනා. ඔම්මා මාත් එක්ක ‍රත්තරං මාලයක් තියලා ගිහින් තිබ්බාලු.

Jk - මොකක්?

ජන්කුක් පපුවේ ඇස් වහන් ඉන්න තේහ්‍යුන්ග් දිහා ජන්කුක් පුදුමෙන් බැලුවා. 

Jk - Open your eyes and answer me taehyung...

ජන්කුක් කලබලෙන් වගේම කේන්තියෙන් තේහ්‍යුන්ග් උස්සලා උරහිස් දෙකෙන් අල්ල ගත්තා.

Jk - කොහෙද ඒ මාලේ දැන්? උත්තර දීපන් මට තේහ්‍යුන්ග්.. කොහෙද ඒ මාලේ?

ජන්කුක් යකෙක් වගේ කේන්ති අරන් ඉන්නවා තේහ්‍යුන්ග් මේ දැක්කාමයි. තේහ්‍යුන්ග් කොහොමත් ජන්කුක්ගේ අඳුරු පැත්ත තාම දැකලා නෑ.

Tae - ම... මම.. මම දන්නේ නෑ.. කූ. එක කොන්වන්ට් එක ගිනිගත්ත වෙලාවේ නැති වෙලාලු.

Jk - එකේ photo එකක් තියෙනවා තේහ්‍යුන්ග් ද? අඩුම අඩුම ගානේ ඔයාට ඒක මොනවගේද කියලාවත් මතකද?
ඒක.. ඒක.. මේ වගේද තේහ්‍යුන්ග්?

ජන්කුක් එයාගේ මගුල් මුද්ද තියෙන්න ඕන ඇඟිල්ලේ දාගෙන ඉන්න වෙන මුද්දක් පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් එයාගේ මගුල් මුද්ද තියෙන්න ඕන ඇඟිල්ලේ දාගෙන ඉන්න වෙන මුද්දක් පෙන්නුවා. ජන්කුක් මෙහෙම පිස්සෙක් වගේ කලබල වෙලා ඉන්නේ ඇයි කියන්න තේහ්‍යුන්ග් දන්නේ නෑ.

Tae - මම දන්නේ නෑ ජන්කුක් මම ඒක දැකලා නෑ.

තේහ්‍යුන්ග් ඉන්නේත් පුදුමෙන්. ඇයි ජන්කුක් මේ එයාගේ මාලේ ගැන මෙච්චර හොයන්නේ. ඒකත් මෙච්චර කලබලෙන්. ජන්කුක් මානසිකව එයාට වද දෙන ලොකු ප්‍රශ්නේක ඉන්නවා කියන්න තේහ්‍යුන්ග් තේරෙනවා එත් මොකක්ද?

Jk - මගේ.. පපුව.. අහ්.. තේහ්‍යුන්ග් යුංගිට කතා කරන්න.

My love is following you (Taekook)Where stories live. Discover now