තිරුද්ර අභීනේක විශ්වරත්න.
වයස අවුරුදු 17
අම්මා විතරක් ඉන්න පවුලෙ එකම ලමයා.මධ්‍යම පාන්තික ලමයෙක්.ඔලෙවල් පාස් වෙලා නුවර ප්‍රදාන පෙලේ පාසලකය යන්න තේරිලා ඉන්නේ...දිශල්ය මානිත්ර අබේවික්‍රම
වයස අවුරුදු 18
ලංකාවෙම ප්‍රසිද්ද Neurologist කෙනෙක් වන ඩොක්ට අබේවික්‍රම එ කියන්නෙ දිශල්යගෙ තාත්තා නිසා හදිස්සියේම රටයන්න වුනු නිසා හැමොමත් එක්ක අවුරුදු හයකට කලින් ඇමරිකා ගිහින් අයෙත් ලංකාවට එන්නෙ දිශල්ය ඒලෙවල්ස් වලට පරන ඉස්කෝලෙටමයි..පවුලෙ බාලම ලමයා වෙන දිශල්ය පවුලෙ අයට හැර හිතුවක්කාර කියනදෙ නාහන දැඩි චරිතයක්...-----------------------------------------------------------------------------------
ඉහි ඉහි... කැමතිද...
ස්මට් නැති කතාවක් ලියන්න මන් ගොඩකලෙක ඉදන් බලන් ඉන්නෙ... පොඩ්ඩක් ට්‍රයි කරන්න ආස හිතුනා..
ඉක්මනට එන්නම්..
ම්ම්ම් ඔයලගෙ කැමැත්ත මත මන් මෙක දෙන්නම් හොදෙ...
ගොඩක් හිතන්න වෙයි මේක ලියන්න මට...
එහෙනම් මන් යනවා...
දැන් කියන්න එපා මෙක දෙන්න කලින් අරක දීපම් කියලා ඇ .. ඒකත් දෙන්නම් ඔක්කොම දෙන්නම්...
මේන් කැරැක්ටර්ස් දෙක දුන්නෙ ලමයි.. අනික්වා කතාව මැදින් දෙන්නම්...
අතරෙයි මෙච්චරක් හොතෙ......
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanfictionඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...