.
.උබ මොකක් හරි අවුලකින්ද කියපන්.. උබ ඊයෙ ඉදන් අවුලෙන් වගෙ ඇයි..
එහෙම එකක් නැ බන්..
නැතිවෙන්න බැ කියපන්...
අනෙ ~
මොකද බන් මෙ...
යදීශයා කියන්න ගිය එක නවත්ත ගත්තෙ අකිලයා ඇවිත් කතා කරපු නිසා..
ආප්පයි මොන මොනාදයි උස්සන් ඇවිත් අපි දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලලා ඌ අහනකොට මාත් යදිශයා දිහා අයෙ බැලුවා...
එහෙම මොකුත් නැ බඩගිනි පකො... ඔන්න ඕවා ගනිම්...
අරු එහෙම කියලා අකිලයාගෙ අතින් වඩෙ මල්ලද කොහෙද අරන් බෙන්ච් එක්කින් ඉදගන්නකොට අපි දෙන්නත් ගිහින් ඉදගත්තා..
බල්ලො මානි.. කියපන් කියපන් ඊයෙ උන දේවල්.. භාගෙට කියලා අපිවත් කුතුහලෙන් පුරවලා පිපිරිලා මැරෙයි යකො මාව.. ඇයි යකො...
ආශ් එහෙම ස්පෙශල් දෙයක් උන්නැ බන්..
නැ නැ බොරු.. ඇත්ත කියපන් නෙද යදීශයා...
පාඩුවෙ ආප්පෙයි වඩෙයි කකා හිටිය යදිශයාටත් ගහ ගහා අකිලයා කිවුවාම අරුත් කන ගමන් ඔලුව වැනුවා...
ඉස්සෙල්ලාම ගියෙ කොහෙද කියලා කිවෙ.. ඊට පස්සෙ ඉතින් මන් උගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් හොද නින්දක් දැම්මා.. උබලට කියන්න නිදාන් නැගිටිනකල්ම එ දිග ඇගිලිවලින් මගෙ ඔලුව අත ගානකොට පට්ටටම සනිපයක් දැනුනා..
අඩො අඩො.. ස්පා එක්කටද ගියෙ තො.. තව කොහෙ අත ගාගත්තද දන්නැ..
අනෙ පකො කියන්නැ මන් තොට...
හාරෙ ඉතින් කියාම්කො උබ අගෙ නොකර.. අපිට ඉතින් කතා අහන්න විතරනෙ තියෙන්නෙ අත ගාගන්න එකෙක් නැ..
අනේ සුදාත්ති එන්නකූ මන් උබෙ අත ගාන්න...
අනෙ පල හු#න්නො යන්න.. එව් එව්... ඒසකම..
අකිලයා මැරෙන්න හදනකොට යදීශයා අරූව අතින් ඇද ඇද අවුස්සන්න ගන්නකොට නැගිටලා බෙරිහන් දුන්නෙ ඌව රෙප් කරන්න එනවා වගෙ.. අනෙ මන්දා මු..
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanfikceඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...