.
.හරියට හුලගක් වගෙ...
හ්ම්.. සතියක් මන් දැන් ඉස්කෝලෙ යන්න අරන්... එ වුනාට මට අද ආවා වගේ..
තව කාලයක් යයි මට පුරුදු වෙන්න මෙ ඉස්කෝලේ..මෙ සතියෙම අපිට කියලා දවසම උගන්නවුවෙ නැ.. උදෙ පිරියඩ් එක තිබ්බොත් හවස නැ හවස තිබ්බොත් උදෙ නැ නැත්තම් දවසම නැ...
ඕයී... අභී.....
මන් හරි ලොකෙට ආවේ මගෙ කන උඩ කෑගහන මගෙ අඹයාලුවාගෙ කුන්ච නාදෙට...
ඔ ඕ.. එයා ම්ගෙ යාලුවා කියන්න බැරුවුනා නෙ ඉතින් මට...ඉන්නකො අදුන්නලා දෙන්නම් මන් එයාව...
මලිදු හෙශාර පතිරත්න
මලිදුවා... මු හෙන ජොලි එකා..මෙයා පරන කෙනෙක් අපෙ ඉස්කෝලේ...කිසීම ඇදයක් කුදයක් නැ අපෙ පන්තියේ ඉන්න අලුත් අයයි පරන අයයි පට්ටම හොද සෙට් එකක්...
ආපු පලවෙනි දවසෙනම් කට්ටිය අපිව රැග් කරා...රැග් කරා කිවෙ එහෙම ඇඩෙන්න නෙවෙ ඔය නිකන් බකවරක් චක්කරේ ,එතකොට අපෙ අයගෙ කෙල්ලො ගැන වාක්ය පහක් වගෙ පොඩි පොඩි හිනායන ඒවා...හැබැයි මාවනම් ඔය කිසි එක්කට අහුවුනෙ නැ...අනික් පන්තිනම් දන්නැ එත් මලිදුවා කීව විදිහටනම් ආර්ට්ස් එකෙ පරන අය එකතුවෙලා අලුතෙන් ආව අයට හොද හොද ඒවා කරලා..කොල්ලොනෙ අවුලක්නැ ඉතින්...
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanficඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...