තෙවන කතාව

176 28 16
                                    


.
.
.

මානී...

මානි..

එ නම..

උදෙ වැටෙනකොටත් ඇහුනෙ මට එ නම මන් එහෙම්ම එ කටහඩ ඇහුන පැත්තට ඔලුව හරවනකොට මන් දැක්කේ අපෙ පන්තිය ඉස්සරහින් යන කට්ටියක්..ඔව් එ එයාලා උදේ හම්බුන අයියලා එතකොට එ එතන තියන මට පුරුදු නැති මූන.. මන් හිතන්නෙ එ එයා..

මානී අයියා...

මන් එයා දිහාම බලන් ඉන්නකොට එයගෙ ඇසුත් එක පාරටම මන් ලගට එනකොට මන් අයෙත් පොත බලාගත්තේ එකපාරට කොහෙදෝ තිබ්බ ලැජ්ජාවක් මට එනකොට.. මොන ලබුවක්ද...

එයාලා ගියෙත් අපෙ පන්තිය පිටිපස්සට ඔව් ඔව් ඔය පඩිපෙල නැග්ගාම කෙලින්ම හම්බෙන්නෙ වොශ් රුම් ඊටප්ස්සෙ තමා පොඩි අයගෙ ක්ලාස් හම්බෙන්නෙ..
.
.

ඔන්න ඊට විනාඩි ගානකට පස්සෙ අර පිටිපස්සෙ හිටිය ලමයි ටිකත් එලවලා අපෙ මැඩම් අයෙ පන්තියට...

එත් මැඩම්ට කට අරින්න හම්බුන්නැ බෙල් එක ගැහුවා...

හරි එහෙනම් ලමයි ඉතුරු ටික අපි ඊලග දවසෙ කතා කරමු...

කියලා පොත් ටිකක් අරන් පන්තියෙන් යනකොට අපිත් ඉතින් පස්ස පොඩ්ඩක් පුටුවෙන් උස්සලා අයෙ ඉදගත්තා....
.

.

ඉකෝන් වලින් පස්සෙ අද මොකුත් නැ..අද උසස්පෙල ගුරුවරුන්ට රැස්වීමක් නිසා හැම a/l ක්ලාස් එකකම ලමයි තැන් තැන් වල..

මලිදුවා අනික් අය එක්ක කයියක් ගහනකොට මන්නම් කරේ accounting වල අද දුන්න වැඩේ කර කර..පොත් ගුල්ලෙක් කියලා හිතන්න එපා. මන් මෙ වැඩ කරලා ගෙදර ගියාම මට ලේසී අම්මට අද උදවු කරන්න ඒකයි...

මට මලිදුගෙන් දෙයක් දැනගන්නත් තියෙනවා අහනවද නැද්ද කියලා මන් කල්පනා කරන්නේ... එත් අනෙ මන්දා මට මොකක්ද වගෙ...ඔන්න ඔහෙ අහනවා..

මන් මලිදුවාට කතා කරන්න ඔනෙ නිසා පෑනත් පැත්තකින් තියලා මලිදු දිහාට හැරුනා විතරයි...

ආ  ...මල්ලිලා.....

පන්තියම මීක් නැ....

අයියලා...ඇයි දන්නැ...මන් මලිදු දිහා එ එක්කම බලනකොට මලිදු අයිය්ලා දිහා බලාන් කෙල ගිලිනවා බයෙන්...ම්ම්ම් හොද සෙම්බුවක් හම්බෙයි වගේ...

සිහිනයේ කතාව.Where stories live. Discover now