.
.දැන්නම් තුනටත් ලගයි... මන් වොච් එකෙන් වෙලාව බලලා හිතුවෙ එයාව නැගිට්ටවන්න... මොකද කරන්නේ...ඔන්න ඔහෙ නැගිට්ටවමු...
අයියේ..
..අයියේ...
එයාගෙ උරහිසට අතින් පොඩිවට තට්ටු කරන ගමන් මන් එයාව නැගිට්ටවන්න කතා කරාම ම්ම් ම්ම් ගගා ඉන්නවා ඇර ඇස් ඇරියෙනම් නැ...
ආඅ...හාවෙක් වගේනේ අෆ්ෆා මට මෙයාව පෙන්නේ... නැගිට්ටවන්නත් මොකක්ද වගේ..
මෙ.. අයියේ... නැගිටින්න වෙලාව තුනටත් ලගයි..අපි දැන් යමු....
එයාව මන් මේ පාරනම් පොඩ්ඩක් හයියෙන් හොලවලා නැගිට්ටුවා...
නැගිට්ටා කිවේ මගෙ පැත්තට හැරිලා හිටපු කෙනා මුන කෙලින් කරලා හැරුනා අර කලින් මුනු මුනුවත් එක්ක....
මේ වැඩෙ හරියන්නැ... මෙච්චරවෙලා එයාගෙ ඔලුවෙ තිබුන මගෙ අත මන් අයින් කරා...
අහ්හ් අහ්හ්.. මෙ මොකො මේ නලල රැලිකරන් දගලන්නේ....
එය දිහා බලාන් ඉන්නකොට එයා ඇස් ඇරලා මන් දිහා බැලුවා.. ඇස් ටිකක් රතුගැහිලා මන් හිතන්නෙ නින්ද ගිහින් ...
අයියේ නැගිටින්න දැන් යන්න ඔනේ හවස් වෙලා හොදටම....
ම්ම්ම්...
අයෙත් ම්ම් ම්ම් ගන්න ගත්තා.. දැන් අම්මා පල්ල මන් මෙකව තල්ලු කරලා එනවා එන්න එච්චරයි ....
අයියේ ....
මොකද බන් මොකද...
අහන ලස්සන බන්...හුහ්....දෙන්න හිතයි.....
යන්...ඔයාට බැනම් ඉන්න මන් යන්නම් නැගිටින්න මට යන්න... කො කෝ...නැගිටින්න ඉති~
එච්චරයි.. ඔව් එච්චරයි...
අනේ...ඉහිම්....අද කිවෙනි වතාවටද මන්දා මගෙ හාට් එක රේස් එක්ක... අයියෝ..මන් මැරෙයි මෙහෙම ගිහින්....ආඅ.......
.
.මෙච්චරයි උනෙ...
එයා දිහා බලාන් කියවන් කියවන් ගිය....චොක් ගාලා දුන්නා නේද මගෙ බෙල්ලෙන් ඇදලා උම්මාවක්...
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanfikceඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...