.
.මන් ඉතින් ඔලුව වැනුවා අයෙ කියන්න ගියෙ නැ... මොකුත්..
කියවලා කියවලා.. මාව ලගට ඇදලා අරන්...
ඔව් ලගට ඇදාලා අරන් දවසේ කිවෙනි පාරටද කියලා මතක නැ දුන්නා උම්මියක්
ආ . කියන්න කොහෙටද කියලා... කියන්න් කියන්න....බලන්න...
හාරී හාරී මන්මකියන්නම්..
කියවලා කියවලා මට උපදෙස් මාලාවක්ම දුන්න එයා මව ලගට ඇදලා අරන් මගෙ ඔලුවයි නලලයි අතරට උම්මියක් දුන්නා...
මෙ මනුස්පයා ඇත්තටම මටවඩා හෙන උසයි...එකනෙ ඔය ..
ඔන් ඉතින් මාත් ඉහේ ඉදන් රතු කරන් හිටියා බලාන් එයා දිහා... සැජ්ජයි අප්පාවේ...
ඇත්තටම යලුවනේහ් ..... ඉන්න විදිහ ගැන කිවොත්.... ආආආඅහ්හ්හ්හ්හ් මන් මලා.. මෙ මනුස්පයා ඇයි මෙච්චර ලග මගෙ හාටුව දුවනවා දුවනවා ඉවරයක් නැ දැන්නම් මට හති කිරි අප්පොච්චේ.....
මගෙ ඉනෙනුත් අල්ලන් මෙකා...මගෙ අත් දෙක නිසා හොදා... ඔව්වොව්... මගෙ අත් දෙක එයගෙ පපුව උඩ ඉචිම්...එම නැත්තම් කොහෙන් නතරවෙයිද දන්නැ...අප්පාවේ.. මෙන්න මෙන්න එ පාර ලන් වෙනවා.. අහ් මන් දැන් mk halow.... එ ඇස් තියෙන්නෙ මගෙ මගෙ කටෙ හනෙව්...
එ අස්සෙ ඔලුව අස්සෙ මොකෙක්ද එකෙන් කැරකි කැරකි ඇස් වහපම් අභියෝ කියනවා...
එන්න එන්න එයා ලන් වෙන නිසා ඔනොත්තක් කියලා මන් ඇස් පියාගෙන එයාගෙ ශර්ට් එක මගෙ ඇහිලි වලට පොඩි කරගත්තා...
තප්පර ගානක් ගියා..
ඕ ඕ... මොකුත් අහිතකර අගුන දෙයක්වුනෙ නම් නැ...ඕ අභියා නිකාම් නෙ අනෙ බයවෙලා තියෙන්නෙ මෙයෑයි මේ මාව නිකාම් බයකරලා හුම්...
මන් ඉතින් ඇස් ඇරියා...
ඕ ඇරියා..
ඔව් ඉතින් ඇස් ඇරියා.. ඉහිම්... ඔක්කොම ඇරියා...ඕ...
ඇස් ඇරිය ගමන් එ යකා මගේ තොලට දුම්නා උම්මවක් සත්තයි තද වුනු පාර මගෙ දත් ටික පස්සට ගියා ...ඉහිම්...
බෙට්ටක් හිරවුනා වගෙ මන් තාමන් එ මරුමුසා දිහා බලන් ඉන්නකොට කට කොනකින් හිනාවෙන එයා මගෙ ඈත් වුනා...
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanficඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...