පහලොස්වන කතාව

113 23 21
                                    

.
.
.

අයෙ පන්තියට මොනින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න ලන්වෙලා ආවා අපි දෙන්නාම එතනින් පස්සෙ ඔලුව උස්සන්න උන්නැ එකදිගට උගන්නන්න ගත්තා accounting. සර් අද ඉන්ග්‍රිසි මිස්ගෙන් තුනයි හතරයි පීරියඩ් දෙකත් ඉල්ලන් ඉතින් එක දිගට පලවෙනි පාඩමේ ඉතිරි ටිකයි දෙවනි පඩමත් ඉවර කරලා තුන්වෙනි එකේ බගෙකුත් කරා...

මෙයා මෙ හිතන් ඉන්නෙ අපි රොබෝලා කියලද කලින් ඔලෙවල් වලට කොමස් කරපු නිස මුල් පාඩම් අවුලක් නැ එත් මෙහෙම අශ්..කියලා වැඩක් නැ...කොමස් කරල්ලා නැති අය අපෙ පන්තියෙ ගොඩක් ඉන්නවා එහෙම තියෙද්දි අකවුන්ට්ස් හරියට කියලා දුන්නැත්තම් එතනින් එහාට්ට ඒක අල්ලගන්න හරි අමාරුයි.

සර් ගියා විතරයි අපෙ වුන් ඔක්කොම පුටුවලින් නැගිටලා කොදු දිගෑරන් නටන්න ගත්තෙ මුලූ පරපුරටම සර්ගෙ අමතනකොට...

අඩෝ කමු බම්.. මෙ පැය බාගෙ යන්නෙ ඇහිපියගහන වෙගෙන් ...අයෙ එයි පොත්මිටියයි කුඩෙයි අරන් බිස්නස් මැඩම්...

අහ් යමන් යමන් ඉක්මනට අත් සෝදන් එමු...

බෝතලයකුත් අරන් අපි ගියෙ එලියට එක ලගට එතනින් පල්ලෙහා සින්ක් පොලිමක් නෙ අයෙ මොකටද බාහින්නෙ නැමිලත් හොදන්න පුලුවන් හැබැයි එකට බඩගන්න ඔනෙනෙ මෙහෙම හොදයි..

සින්කෙකට අත් අල්ලලා හොදගෙන ක්ලාස් එකට ආවා.. කෑම එක ගන්න බෑග් එක අදිනකොට දැක්කෙ අයියගෙ කෑම එක.. ආආ...එක ගන්න මෙ යකා අවෙ නැ නෙ.. එතනොට මන්ද ගිහින්.. අශ් ඔව් ගෙනත් දෙන්නකිවෙ.. ආආආඅ..ඇයියප්පා මටම හුම්...

මේ බම්ලෝ... ඉදගනින්කෝ කන්න හිටන් ඉන්නැතුව..

පොඩ්ඩක් හිටපන් මන් එනකල් උබලා කාපන් මන් මේකදීලා එන්නම්..

අහ්..යකෝ ඒකේ ලොකු..කාටද බන් ඔය කෑම එක..

අනෙ මේවුන්ටත් ඔනෙනැති ලබුවක් නැ නෙ දැන් කොහොමද මන් කටක් ඇරලා කියන්නෙ මෙයාලගෙ මානි අයියට බත් අදින කොල්ලා වෙලා කියලා හපොයි....

ම්..මේ.. ඇවිත් කියන්නම් පරක්කු වෙන්න බැ උබලා කාපන්..

එතකොට උබට..

සිහිනයේ කතාව.Where stories live. Discover now