.
..
මලිදුවගෙන් කෝල්ස් පහකටත් වැඩි.. ගෲප් කෝල් තුනක් අනික් උනුත් අරන්...
අහ් තාම මුන් ගෲප් කෝල් එකෙ..ඔන්න ඔහේ මාත් ජොයින් වුනා...
අහ්හ් ඔය ආවේ උට්ටා..
කොහෙද පකෝ මකබෑවුනේ..
ඇත්තට උබෙ ෆොන් එක කොහෙද බන් ගහන් ඉන්නෙ අභි...
උබට ගන්නවා ගන්නවා යකොව් හදිස්සියක් වුනත් ඔච්චරනෙ..
ශුවර් එකට මූ පුප උඩදාන් බුදියන්න ඇති
මන් ඇඩ් වුනු ගමන්ම මෙන්න මුන් ටික කියවන් කියවන් ගියා...
අනෙ යකො මුන්..
එහෙම මගුලක් නෙවෙ මන් අම්මා එක්ක හිටියෙ පොතක් කියව කියව ..දැන් කියපන්කො උබලා මට කෝල් ගත්ත විත්තිය...
මන් ඇහුවාම එකෙක්වත් කතා නැ ඒ පාර..දෙන්න හිතයි මුන්ගෙ හකු පනින්න.. හුම් ඇයි අප්පා.
අපි මෙ කතා වුනෙ හෙට සෙට්වෙලා රවුමක් ගහමුද අහන්න යකො...
කොහෙටද...
ඇවිත් කොහෙහරි යන් විව් පොයින්ට් එකට වගෙ...
අඩෝ අච්චාරු කමුකෝ...
ඇයි වුබර්ට දොල දුකද...
අනේ වුට්ටක් නොකියා යමන්කොක් හෙන කාලෙකින් කෑවෙ නැ...අභී උබ මොකො කියන්නේ...යන් ඇහ්..මයෙ සුදු අප්පිච්චිනෙ...
හරෙ හරෙ අපෙ අම්මගෙන් අහලා මන් කියන්නම්... ඔක විතරද කියන්න තියෙන්නෙ කියාම්..එහෙනම් උබලා කතාවෙලා සෙට් ඔනෙ තැන වෙලාව කියලා තියපම් මට ඇහ්.. එහෙනම් බායි...
තිබ්බා ෆෝන් එක...
අයෙ කවුද මෙ කෝල් අරන් තියෙන්නේ කියලා මන් අයෙත් චෙක් කරා...
ගනන් ගන්නැ යකෝ මන් ගනන් ගන්නෙම නැ දන්නැ මම් මේකව..
ඊලගට දැක්කෙ කලවැද්දගෙ කෝල්ස්.. මන්නම් දැක්කෙ නැ ඒවා...
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanfictionඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...