සතියකට විතර පස්සෙ කවියා ස්කෝලෙ ඇවිත්...පොර ෆෝන් එකත් අරගෙන ඇවිත්...හතයි තාම...මායි කවියයි අනුවයි ඇහැළ ගහ යට...මොකක්ද අලුත් සින්දුවක් ඇවිත්ලු මෙ ඒක බලන්න හදන්නෙ...
"අඩො අඩො මේක බලපන් ආතල් හුත්තො!"
"කො කො පෙන්නපන් ඉතින් අපිටත්"
ඉවසීම බැරි තැන මාත් අහපි, දැන් අර යස්සයා ආවොත් මුකුත් කරගන්න වෙන්නැ නැත්නම්...විශාල කරදරයක් වුනානෙ යකෝ මේක...
හම්මට යකො සින්දුව අහපු මන්...චන්ද්‍රපාල හුත්තා කියන්නෙ...මොනෝත්තක්ද එ...හැබැයි මරැ සින්දුව....
"අම්මෝ අම්මෝ චන්ද්‍රපාල ලෙෆ්ට් යකෝ"
"හුත්තෝ!!!"
මාත් කෑගැහුවා...ඒ හරි විනෝදයි මේක...එ වුනාට ඇයි දැන් මෙහෙම හිනාවෙන්නෙ...මට Track ද...නැ මේ මගෙ හැටි ඇයි යකො...
"මොකක්ද දැන් උබ කිව්වෙ ඔය"
හත්තික්කෙ හත්තික්කෙ ... අහස දෙබෑ කරන් ඇවිත් මෙන්නාආආආ...ඉතින් අනෙ මන් මොකක්ද කිව්වෙ දැන් මට මතකත් නෑනෙ යකො...ආ හුත්තා කියලනෙ කිව්වෙ...අනෙ මූ අරම බලද්දි මට බයහිතෙනවනෙ ඉතින්...ඉහිම්...
"උබලා දෙන්නා පලයන් ක්ලාස් එකට"
ගොටුකොළයා එහෙම කියලා ඇහැළ ගහ යට බංකුවකින් වාඩිවුනෙ අරැන් දෙන්නා මාව දාලා යද්දි...යකො පුදුම යාලුවොනෙ බන් මුන්...මාත් යනවා මොනෝත්තක්ද මෙ...මට ඉන්න දෙන්නෑ මේකා...සේප් එකෙ හැරැනා යන්න...
YOU ARE READING
පෙම්වන්තයෝ || TK NONFICTION
Non-Fiction"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස්...