අලි මදිවට කොටි කියන්නෙ මෙන්න මේකට , මූත් ඇවිත් ඒ අස්සෙ මට යකා නැගලා ඉන්න වෙලාවෙ...හරි නැගිට්ටා පුටුවෙන් කෙලින්ම එලියට...අරෑ නැතැයි අර ගෑනි එක්ක හුරතල් වෙවී...මරැ ෂිප් එක රණ මොනිරියි තඩි කිඹුලයි...ඒව් හරි වේසයි!
"යෙහස් මට දෙයක් කියන්නෙ ඕන..."
"කියන්න අයියෙ"
දැන් මේකා කීපාරක් ඔක කිව්වද...ඇහැළ ගහ යට අපි...කියන මගුලක් ඉක්මනින් කියන්නෙත් නැ...අරහෙ විහංඟයා මොනා කරනවද දන්නෑ අර ගෑනිත් එක්ක...අනෙ මට එන කේන්තියක්...
"මන් ඔයාට ගොඩක් කැමති යෙහස්!"
අප්පටසිරි...කාට කියන්න ද යකෝ මේවා...දෝංකාර දෙනවා කන ඇතුලෙන් "තෝ වෙන හුකන්නෙක් එක්ක යාලු උනොත් එදාට බලාගනින් මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකගෙ ඇග ඇතුලෙ ඉන්න සතා මොන වගේද කියලා!!!" හීහී...බයක් නැ හැබැයි...හපො මන් ඉවරයි...
"කලබල වෙලා කියන්න ඕන්නෑ...ඔයා හිතලා බලලා මට උත්තරයක් දෙන්න බබා!"
අම්මටසිරි මන් බබෙකුත් වෙලා දැන්...මෙහෙමයි මට එයාට අකමැති වෙන්න හේතුවකුත් නැ ඉතින්...හපො අර යකා දැනගත්තොත් මාවත් මරලා තාරැ අයියවත් මරැ...ඒ වුනාට ඒකට විතරයි ගෑනු එක්ක ඉන්න හොද මට බැ...හරි වුත්තවල් මේවා...
"අයියෙ මට ඔයාට කැමති..."
"නැනැ ඔයා ටික දවසක් අරන් මට කියන්නකො...මන් යනවා බබා දැන් ක්ලාස් එකට යන්න!"
කොහෙද මන් කියන්න එක අහන්න බෑනෙ මෙ මිනිහට...කැමති වෙන්න බෑආආඅ අනෙ අරෑ මාව මරයි...ඉහිම්...ඒම කියලා මේ මිනිහා මගෙ කම්මුලකුත් මිරිකලා ගියා...හත්තික්කෙ හතර වටේට කැරකිලා බැලුවා අර මිනිහා බලන්ද දන්නැ කොහෙහරි ඉදන්...සීතලටද යකො මෙ වෙව්ලන්නෙ...හිමීට අඩි තිය තිය ක්ලාස් එකට...
තාරැ අයියා නම් එකෙන්ම මොරටුව තමයි...ලව් කරන්න ගිහින් අන්තිමට මොකක් හරි වුනොත් මන් තමයි යකො වගකියන්න ඕනෙ...හත්තික්කෙ මටමයි වෙන්නෙ මේවා...විශාල කරදර මට දැන් හැමපැත්තෙන්ම...සෙනසුරු නීච වෙලා රවි බුද වෙලා බුද කිච වෙලා මගෙ...
YOU ARE READING
පෙම්වන්තයෝ || TK NONFICTION
Non-Fiction"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස්...