Chapter 24

1.7K 209 233
                                    

දොර ලග ඉන්න කෙනා දැක්කම මගෙ ඇස් නලලෙ ගියා ඇයි යකො බණ්ඩාරවෙල හිටපු කෙනා කොහෙන්ද මෙහෙ..

"සකුන්තලාආආ ,අනෙ ඔයා කවද්ද ආවෙ මෙහෙ"

"අද ආවෙ චූටිමාතියා ,කවුද මෙ බෙල්ල දිග චිම්පන්සියා චූටිමාතියා"

හරිනෙ දැන් පුපුරයි මෙ මිනිහා ,අයියො සකුන්තලටත් කටවහන් ඉන්න බෑනෙ

"කවුද ගෑනියෙ චිම්පන්සියා"

"අයියො එ එයා කතා කරන හැටි අනෙ..සකුන්තලා යන්නකො මන් ඇවිත් කතා කරන්නම්"

"කොටියම කෙන්න ඌනි දෙයියනෙ"

සකුන්තලා ගියාම මන් කෙලින්ම හැරුනෙ තාම මගෙ අස්සෙ ඉන්න චිම්පන්සියට , අම්මො මට හිනත්‍ යනවා චුට්ටක් චිම්පන්සි ෆේස් එකක් තමයි තියෙන්නෙ ,බෙල්ලත් දිගයිනෙ ඉතින්

"මොකද උඹ හිනාවෙන්නෙ ඒ පාර!!!"

"මුකුත් නැ අනෙ ගිහින් වොෂ් දාන් එනවකො මටත් වොෂ් දාන්න"

මන් ඇදෙන් නැගිටලා ඇදුම් රැක් එක දිහාවට යන ගමන් කිව්වා ,,, මෙ මිනිහට මගෙ ඇදුම් අදින්න බෑනෙ අයියගෙ එකක්වත් දෙන්න ඕනි

"ඉතින් එකට වොෂ් දාමු..හිතනවකො ටිකක් මෙ සීතලෙ අපි දෙන්නා වොෂ් රෑම් එකෙ ම්ම්ම්හ්"

ඇදෙ දිගාවෙලා අතත් කම්මුලට ගහන් මෙ මිනිහා කියන කතාව බලපල්ලකො,වනචරපාට මේකගෙ වනචර නෙමී ඕකට කියන්නෙ අසහනෙ කියලා වල් චිම්පන්සියා

"අනෙ මෙ විහංඟ!!! මගෙන් කොසුපාරක් කන්න හදන්නෙ ඔහෙ ඔය"

" චුට්ටක් රොමෑන්ටික් වෙයන්කො හුත්ත"

"යන්නැද්ද දැන් ,,, කොයි මෙ කොස්ස"

"රෑට බලාගමුකො ස්වීටී ,කොහොමත් එක ඇදේනෙ අද නිදාගන්න වෙන්නෙ ම්ම්"

එහෙම කියලා එ මිනිහා මට ඇහැක් ගහලා ටවල් එකත් කරෙ දාන් වොෂ් රෑම් එකට ගියෙ මට ඒක කලින් මතක් වුන්නෑනෙ ,හපෝඔ මේකා එක්ක නිදාගත්තොත් උදේට මට කකුල් හතරෙන් තමයි යන්න වෙන්නෙ..

"ඒයි ඕක මගෙ ටවල් එක!!!!"

"උඹෙ කියන්නෙ ඉතින් මගෙ වගෙ තමයි"

අනෙ මෙ මිනිහා එක්ක බැ දෙවියනෙ , මෝඩ චිම්පන්සියා , මමත් ජිම් ගිහින් බොඩිය පුම්බගන්නවා ,එතකොට බලාගමුකො ,එහෙම වුනොත් මන් තමයි ටොප් , ආවුස් එතකොට එයා මගෙ බේබි බෝයි ,,, මොනාද මන් මෙ හිතන විකාර...යෙහස් උබට පිස්සු හැදිලා ඒකත් මෙ විහංඟ ප්‍රභාෂ්වර නිසා...ආආහ් මට බැ

පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now