මන් ඉක්මනින් වොෂ් දාගෙන කාමරේ එද්දි අර මිනිහා නම් තාම නානවා..මගෙ ෂැම්පු බෝතල් ටික ඉවර කරයි වගෙ අද යස්සයා..
එතකම් ෆෝන් එක අතට අරන් බලන්න ගත්තා මන්..දෙයියනෙ අද 8ට Biology clz දාලා..ආආආ 7.05 යි වෙලාව..ඉක්මනට ඇදුමක් ඇදගත්ත මන්..කො යකො මෙ පොත නෑනෙ..
"ඕයි කොහෙද යන්නෙ හදන්නෙ උඹ"
" 8 ට ක්ලාස් දාලා අනෙ හදිස්සියෙම"
"එලියෙ හොදටම වහිනවා පේන්නැද්ද උඹට..නොගිහින් හිටපන් අද"
"විකාරද ඔහෙට..අද යන්නම ඕනි practical Day එක තියෙන්නෙ අද"
"ඕන හුත්තක් කරගනින්..වරෙන්කො උණ හදාගෙන උඹ කන පලනවා"
අනෙ මෙ මිනිහට විකාර..චුට්ටක් වැස්සෙ තෙමුනට උණ හැදෙන්නෑනෙ..දන්න දේකුත් නැ යැව් යැව් තමයි..මෙතන ෂර්ට් එකක්වත් ඇදන් නැ මස් ගොබ ටික එලියෙ දාගෙන ඉන්නවා..මෙ මිනිහටත් රව රව ඉක්මනින් ලෑස්ති උන මන් අම්මටත් කියලා ගෙදරින් එලියට බැස්සා..විහංඟ මාව එක්කන් යන්නම්ලු..මෙ වැස්සෙ බයික් එකෙනම් යන්න හොද ඇති..මෝඩ මිනිහා..මාව බස් එකට නැග්ගුවා අන්තිමට එයා..සමහරවිට මගෙ කච කචෙ අහන් ඉන්න බැරි ඇති හීහී..
විනාඩි 15 කට පස්සෙ බස් එකෙන් බැහැලා කුඩෙත් අරන් ක්ලාස් එකට..අද හොදටම වහිනවා..දැම්මම සීතලයි මට ඉතින් කොහෙද..වෙව්ල වෙව්ල ක්ලාස් එකට..එකෙක්වත් නෑනෙ 8.05 වෙලාව..ආහ් අර ඉන්නෙ අන්කල්..
" අන්කල් ඇයි අද ක්ලාස් නැත්තෙ ,8 ට ක්ලාස් කියලා කිව්වනෙ"
"මෙ අනෝර වැස්සෙ මොන පංතිද ළමයො..අද සුළිසුළඟක් එනවා කියලා Tv එකෙ කිව්වා..සර් කියන්න ඇත්තෙ අද ක්ලාස් නැ කියලා , ඔය ලමයා ඉක්මනට ගෙදර යන්න වැස්ස සැර කරන්න කලින්"
ඇහ් ..මොකක්ද යකො එ වුනෙ..මෙ මිනිහට පිස්සුද..මන් පොට්ටයෙක් කියලද මේකා හිතන්නෙ..ෆෝන් එක අතට අරන් බලන්න ගත්ත මන්..මොකද මෙ මගුල ඔන් වෙන්නෙ නැත්තෙ..දෙයියනෙ battery බැහලා..මන් ඉවරයි..ආහ්හ්හ්හ් මටමයි වෙන්නෙ..
ආයෙත් කුඩෙ අරන් බස් ස්ටෑන්ඩ් එකට.. එකපාරටම වැස්ස වැඩිඋනෙ හයියෙන් අකුණු ගහද්දි..
YOU ARE READING
පෙම්වන්තයෝ || TK NONFICTION
Non-Fiction"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස්...