එහෙම කියලා එ මිනිහා මගෙ අත අරන් ඒකගෙ කකුල් දෙක මැද්දෙන් තියාගත්තෙ මන් මේකට පිස්සුද නැත්නම් හැටිද කියලා බලන් ඉද්දි...නග්ග ගත්ත ඒවා බස්සන්න මාව මොකෙක් වගේද පේන්නෙ මූට...ගොටුකොළයා...
" මොකක්ද බබාහ්...ඕක බස්සනවකො ඔරවන්නැතුව...මට අමාරැයි බන්"
" මට තේරෙන්නැ අප්පා...අනෙ මන් දන්නෑ ඕවා කරන්න!!!
මන් කිව්වා...ඉතින් අනෙ මන් කොහොමද ඒක බස්සන්නෙ...මේ මිනිහට තේරෙන්නැ අයියෝ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...අනෙ විහංඟයෝ...සිරාවට ඕක බස්සන්නෙ කොහොමද...මිරිකුවොත් බහීද?
"උඹ වැලක්වත් බලලා නැද්ද ස්වීටී!"
" වැලේ මොනා බලන්න ද අනෙ...ඔය ඕනතරම් වැල් යන්නෙ ගස්වල...බුලත් වැල් ගම්මිරිස් වැල් එහෙම...තමුසෙ ඉතින් මැත්ස්නෙ වැල් ගැන දන්නවැයැ"
මන් එහෙම කිව්වම මෙ මිනිහා අමුතු සතෙක් දිහා බලනවා වගෙ මගෙ උඩ ඉදන් යටට බලන්න ගත්තා...ඉතින් අනෙ ඒකනෙ වැල...අඩෙ නැත්නම් අර කන වැලද දන්නෑ...කොස් ඉදුනම වැලනෙ...ඉතින් වැලවල මොකක්ද...අඩෙහ් වැලවල ඇටේ අයින් කරලනෙ කන්නෙ...මේ මිනිහගෙ ඇටේ අයින් කරන්න ද මට මෙ කියන්නෙ...ඉතින් එතකොට රිදෙනවනෙ...මූට නම් යකො පුදුම අසහනයක්නෙ තියෙන්නෙ...
"ආශ්...පලයන් බන් පන්තියට...ගිහින් පාඩම් කරපන්...සමාජ දැනුම කියලා කලදක් නෑ...මන්ම බස්සගන්නම්...යනවා ඉතින්!"
එහෙම කියලා එ මිනිහා මාව අත ඇරලා වොෂ් රෑම් එක ඇතුලට ගිහින් දඩාස්ස්ස්ස් ගහලා දොරවහගත්තා...එයා කොහොමද තනියම ඇටේ ගලවගන්නෙ...අනේහ් එතකොට රිදෙයිනෙ...මට මොකද රෙද්ද...ඔය මගුල් හිත හිත ක්ලාස් එකට...
ඔක්කොම සැරසිලි අයින් කරලා...අර මිනිහා මගෙ කට ගද්දි ගාථා කිව්වෙ...මුල් පීරියඩ් එක ප්රොජෙක්ට්...ක්ලාස් එකට ගිහිල්ලත් මන් කල්පනා කරෙ...අර මිනිහා කිව්ව එක...ඇත්තටම මොකක්ද වැලක් කියන්නෙ...
"ඒ මචන් අනූපයා"
"ඕ කියපන් සුද්දා!"
දාගෙන මගෙ බයෝ උත්තර ටික කොපි කරන අනූපයට කතා කරපු මන්...යකෝ මූට කොපි කරන්න තියෙන උනන්දුව පාඩම් කරන්න තිබ්බනම් මූ මටත් වඩා ඩොකා...ඒව් හරි වේසයී මූ නන්!!!
YOU ARE READING
පෙම්වන්තයෝ || TK NONFICTION
Non-Fiction"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස්...