Chapter 22

1.6K 240 174
                                    

"මොකක්ද මෙතන සිද්ද වෙන්නෙ?"



වසවර්ති මාරයා ඇවිත්ත්ත්ත්ට්ග් , අනේහ් ඇස් දෙක දිහා බලන්න බෑ කේන්තියෙන් ඒවා වියරැ වැටිලා...දැන් ඉතින් මාව මරයිනෙ මේ මිනිහා හුවෑආආආආඅමටමයි වෙන්නෙ රෙද්ද...මේක මගෙ අපළ කාලයක් එච්චරයි!


"ඩෝන්!!!!"

"අම්මෝහ්!"



එකපාරටම බැලුමක් පිපිරලා ගියෙ මන් හිතුවෙ මූ මට වෙඩි තිබ්බා කියලා...අම්මොහ් පපුව දනවාආආ...හැබැයි වෙඩි තියන්න එ මිනිහට කොහෙද පිස්ටල් එකක්...මමත් බොරැවටනෙ බයවෙන්නෙ...හීහී ලැජ්ජාව මට...



"තමුසෙගෙ කට නැද්ද යෙහස්!!!! මෙතන මොකක්ද වෙන්නෙ කියපන් උබ දන්නවනෙ මන් ඉවසීම බින්දුවක්වත් නැති මිනිහෙක් කියලා!"


ඉහිම් අනෙ මට බයිනවා මේ මිනිහා...මුලු පන්තියම මන් දිහා බලන් මොන ලැජ්ජාවක්ද යකෝ මේ...කතා කරන්නෙ කොහොමද මට මේකගෙ මූන දිහා බලන්නත් බයයි...මේකට නැගලනෙ...ඇයි අනේඒඑ මටම මෙහෙම වෙන්නේඑ...


"අනෙ තොගෙ බින්දුව...පලයන් බන් යන්න...අපෙ යෙහස්ට තාරැ අයියා කැමති කියලා...තොගෙන් දැන් වැඩක් නැ අපෙ එකාට...නැද්ද මචන්!"


අනූපයා කියපි...ඇත්තටම මීටවැඩිය හොදයි මූ මට වෙඩි තිබ්බනම් එකපාරින්ම මැරෙනවනෙ එතකොට...මගෙ අන්තිම කැමැත්ත ලියන්න කාලයයි මෙ...හරිනෙ හරිනෙ ඔය අමුතු විදියට හිනාවෙන්නෙ...යෙහස් උබ අද ඉවරයි ලෑස්ති වෙයන් මැරෙන්න...හයිපොතැලමස මට කියනවා...


"ඇත්තද ස්වීටී! කියන දේ තේරෙන්නැනෙ ඉතින් මගෙ මැණිකට...තේරෙන භාෂාවෙන් ඩැඩී කියලා දෙන්නම් බේබිට ම්ම්ම්?"



අනෙ මට බෑආආආඅ...මාව මරන්නනෙ මෙ එක්කන් යන්නෙ...අනික මොන ඩැඩියෙක්ද...මට පේන්න බෑ ඔය නම...මන් අඩනවා දැන් ...ඇයි අනෙ මන් මොනා කරන්න ද මිනිස්සු මට කැමති වෙන එකට...මාව කන්න හදන්නෙ මෙ මිනිහා...හරි අසාදාරනයක් මට වෙන්න යන්නෙ...අනෙ හුවෑආආආආඅ අම්මව ඕනි මට...



"මන් කිව්වනෙ උබට මගෙ ඇගෙ ඉන්න සතාව එලියට ගන්න එපා කියලා දැන් යමන්!!!"


"අනේහ්...බැහ්...රිදෙනවා අත අරිනවකො!"


මේ මිනිහට මන් කියන ඒවා ඇහෙන්නැ වගෙ මාව ඇදන් යනවා...අර නහර පිරිච්චි අත් වලින් මාව අල්ලන්...අනෙ මට රිදෙනවා මේ මිනිහට තේරෙන්නැ...ඇයි අනෙ මේ මිනිහා මට මෙහෙම කරන්නෙ ඉහිම්...

පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now