Including sexual violence in this episode. You can skip this episode and read from next episode if you feel uncomfortable. 🚫⚠️🔞
මම ගෙදර දොර ඇරගත්තෙත් පට්ට අමාරුවකින්. Bag එකත් එහෙමම දාලා අමාරුවෙන් හරි කෙලින්ම washroom එකට ගියේ කෙලින් හිටගන්නවත් ඇඟට පණක් නැතුවමයි. මම වේල් තුනකට වඩා skip කරලා. කලින් දවසේ උදේට කෑවට පස්සේ මුකුත්ම බඩට වැටුන්නෑ. වලිය ගිය දවසේ interval එකේ badminton club එකේ වැඩකට ගිය නිසා කන්න time මදි වුනා. එදා හවස after school class එකක් තිබ්බා. දවල්ට කෑවේ නැත්තේ class එක ඉවරවෙලා ගෙදර ගිහින්ම කනවා කියලා හිතලා. ඒත් ගෙදර එන්න වුනේ නෑ. පොලීසියටනේ යන්න වුනේ.
කට තිත්තයි. ඒත් කෙලින් ඉන්න නම් මොනා හරි බඩට දාගන්න වෙනවා කියලා මට දැනුනා. මම අගහස්ට call කලාට එයා answer කලේ නෑ. දෙපාරක්ම call කරලා තවත් කරදර කරන්න බැරි නිසා මම එහෙමම kitchen එකට ආවේ කිරි එකක් හරි හදාගෙන කන්න හිතාගෙන. ඒ ආවෙත් බිත්ති අල්ල අල්ල. ඒ තරම්ම ඇඟට පණ නෑ. Kettle එක plug කරලා එහෙමම kitchen ledge එකට බරවුනේ ඇඟට පණ නැති නිසාමයි.
...ක්ර්ර්... ක්‍රික්...
එතකොටම ඉස්සරහා දොර ඇරෙන සද්දයක් ඇහුනත් අමාරු නිසා මට එකපාරටම හැරිලා බලන්න බැරිවුනා. කොහොමත් දොර ඇරගෙන එන්න පුළුවන් එකම කෙනා අගහස් විතරයි. අඩුම නිමල් uncle ගාවවත් ඉස්සරහා දොරේ key එකක් නෑ.
...ටකස්...
...ටස්...
...ටකස්...
...ටස්...
...ටකස්...
...ටස්...
දොර ඇරෙන සද්දේ ඇහිලා විනාඩියක් යන්නත් කලින් සපත්තු අඩි සද්දයක් මගේ පිටිපස්සෙන් ඇහෙද්දි මම අමාරුවෙන්ම ledge එකට බරවෙලා ආපිට හැරෙන්න හැදුවේ. ඒත් එකපාරටම පිටිපස්සෙන් ආව කෙනා මගේ බෙල්ලෙන් අල්ලලා මාව ආයෙම kitchen ledge එකට හිරකලේ මගේ බඩ kitchen ledge එකට තෙරපෙද්දි. පණ නැති නිසා පොර බදන්නවත් බැරුව දඟලද්දි ඒ ආව කෙනා මගේ අත් දෙක තනි අතට අල්ලලා මගේ කටත් අතකින් වැහුවේ ඒ ඇඟ මගේ ඇඟට බර කරලා kitchen ledge එකට මාව තවත් හිරකරලා.
"Dad..dy..."
සැරටම ආව alcohol smell එක එක්ක mix වුන Paco Rabanne 1 Million fragrance එක කාගෙද කියලා මට අමතුවෙන් හොයන්න ඕනේ නෑ. ඒත් ඒ touch එක වෙනදට වඩා වෙනස් විදියට දැනුනේ ඇයිද කියන්න මට තේරුනේ නෑ.
VOCÊ ESTÁ LENDO
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
RomanceDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...