නුඹ නිසාවෙන්

4.6K 349 43
                                    

" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..."

මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ...

" මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුකම් ඇමති වුණත් මට වැඩක් නෑ. දේවාලෙට ආවා නම් ආව පිලිවෙලට ඇතුලට යන්න..."

"තමුසෙට මම..."

මේකා ආයෙමත් මගේ ඇඟට කඩා පැන්නා.

"ඇයි මොනවා කරන්නද...  ඇමති කියලා බලන්නෙ නෑ..  ගහනවා මම තොට පොල්..."






හෝව්...  හෝව්... හෝව්.... මගින් නේද නම්කි කඩා පාත් වුණේ... එහෙම බෑනේ. අපි පව්නෙ...





ඉතින් අපි මුල ඉඳන් පටන් ගමු. මේ වැව මැද බංගලාවේ පුත්තලම් බූරුවෙක් දේවාලෙක හිටිය අහිංසක මලක් දපනේ දාගත්ත කතාව...

කතාව කියන මම



වෙන කවුරුත් නෙවෙයි...




මම තමා ඒ මල...








තුහීන් මාරුත් සළුවඩන (31)ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තුහීන් මාරුත් සළුවඩන (31)
ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

තුහීන් මාරුත් සළුවඩන (31)ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශනූද් මනෝද්‍ය රූපසිංහ (20)



නුඹ නිසාවෙන් | YZ/non-fiction Where stories live. Discover now