ළමාආආආආයි...............
හයියෝ ඔයාලා දන්නවද මේ මෝඩ ඕතරි කරලා තියන වැඩක්.
මම මුල ම චැප්ටර් එකේ කිව්වා නේද කතාව ගැන කියද්දි මේ ස්කූල් එකේ කොන්ඩෙ ඕන විදියට දාන් එන්න පුළුවන් කියලා ඒත් අනේ මම ඊයේ චැප්ටර් එකේ දාලා නේ එයාලි කොන්ඩෙ ගොතන් එනවා කියලා. ( අර ගේට්ටුව ළග සීන් එක ) මොකද කරන්නේ ඒකට.........
අපි හිතමුද එයාලා නෝමල් ස්කූල් එකක් වගේ කොන්ඩෙ දාන් එනවා කියලා. කමක් නෑ නේද. හැබැයි යුනිෆෝම් එක නම් අර කම තමා . ⬇️⬇️
මොඩ නමුත් ලස්සන මට මේක මතක් වුණේ දත් මදින ගමන්. හයියෝ.......
මොකක්ද කරන්න ඕනෙ කියන්නකෝ.....
නිහඬ පාඨකයනි නිහඬ බව බිද දමමින් අදහස් පවසන්න මේ ගැත්තාට කමා කර...........
අද චැපියක් දෙන්න ඉන්නේ ඕන්....
ආ මේ තව මම අර අහපු එක්ටත් උත්තරයක් ඕනේ. අර තව gl එකක් ලියන්නද කියලා අහපු එක ගැන. ඔයාලා කියවනවා නම් මම ලියන්නම්.
ඇත්තම කිව්වොත් බොරුවට විව්ස් නැතුව ලියන්න බෑනේ.
ඉතින්.......
මේක කියෙව්ව හැමෝටම ගොඩක් ස්තුතියි. ඉක්මනට එන්නම්. කමේන්ට් කරන් යන්න. එතකොට නේ ලියන්න හිතෙන්නේ.
පරිස්සමින් ඉන්න.....
❤️🎀Hyunjinlixxx🐹
YOU ARE READING
Our love ( Sinhala gl )
Non-Fictionඉතින් ඔයාලා විශ්වාස කරනවද අලුතෙන් ඉස්කූල් එකට ආව sweet , cute ගෑනු ළමයෙක් නිසා එයා වෙනස් වෙයි කියලා..... මේ එයාලගෙ ආදරය කතාව 💌Our love 💌 💝💞💘🎀🌷🌸💟 ...