"අහ් ගුට් මෝනින් සනුද්‍රි."
කොහෙද දන් නෑ අර නපුරිච්චි..
"ඔයා ප්‍රිෆෙක්ට්ලට ඇප්ලයි කරනවද අමන්දි."
"නෑ අනේ... මම ලගදිනේ ආවෙත්.."
"එහෙමද. අපි නම් ඇප්ලයි කරන්න බැලුවේ."
"කවුද"
"මමයි මහීෂයි චනුද්‍රියි."
මහීෂත්....
"ආ එහෙමද "
"හ්ම්ම්. ගොඩක් අය ඇප්ලයි කරයි මේ පාර."
"ඔව් නේද"
.
.ඔන්න ඉතින් දැන් අරයත් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙයි. හම්බේ එතකොට නම් අපි ඔලුවෙන් ඉදි.. කලින්ටත් වඩා...
මට මොකද.. මම නම් මගේ පාඩුවෙ ඉන්නවා..
විකාර අනේ ඕවගේ මැරීගෙන වැඩ කරන්න.
කොහොම හරි අන්තිමට ස්කූල් එක අරින්නත් ලං වෙලා. තව පීරියට් දෙකයි.... හම්බෝ ඉක්මනට ගෙදර යන්න පුළුවන්...
අපි මේ කොරියන් රූම් එකට යන ගමන්...
"ආහ්. මම මේ අල්ලගන්න හිටියේ මේ කෙල්ලව"
අපි යද්දී අපිට ඉස්සරහින්ම හම්බුණේ කෝච්ව...
එයා මහීෂට වගේ කතා කරන්නේ නම්. ඒත් එයාට ඇයි.
"ආ කෝච්."
"ආ කෝච් තමා... මොකො අද ප්‍රැක්ටික්ස් ආවේ නැත්තේ... මේ ටිකේම නෑ. මම හිතුවේ ඉස්කෝලේ ඇවිත් නෑ කියලා."
මෙයා මොකද ප්‍රැක්ටික්ස් කරන්නේ..
"ආ.. මට මේ අත මොකක්ද වෙලා අනේ.. බෝලෙ අල්ලන්න බෑ."
එහෙමද....
ඒත් එයා උදේ ඉදන් පෑන් කරකව කරකව හොදට හිටියනේ...
"කෝ.. බැන්ඩේජ් කරලා නෑනේ ළමයෝ.."
ඒකනේ
"අද ගැලෙව්වා සර්. මේ දවස් ටිකේ ම බැදගෙන හිටියේ."
බොරුකාරිච්චි..
"ආ එහෙනම් අඩු වුණාම එන්නකෝ."
"හරි කෝච්"
.
."තෝ නම් ඉතින්"
"යකෝ වෙන මොනාද කියන්නද"
"පව් බන් කෝච් ඇත්ත කියලා හිතුවා."
YOU ARE READING
Our love ( Sinhala gl )
Saggisticaඉතින් ඔයාලා විශ්වාස කරනවද අලුතෙන් ඉස්කූල් එකට ආව sweet , cute ගෑනු ළමයෙක් නිසා එයා වෙනස් වෙයි කියලා..... මේ එයාලගෙ ආදරය කතාව 💌Our love 💌 💝💞💘🎀🌷🌸💟 ...