කොහොම ද ඔයාලට ,මම මේ පොඩි දෙයක් කියලා යන්න ආවේ...
මගේ මේ කතාව #fellings කියන story Rankings වලින් 8 වෙනි තැනට ඇවිල්ලා❤️🥹🥳 තියනවා.
ඉතින් මට ගොඩක් සතුටුයි කතාව ලියන්න පටන් තාම අවුරුද්දක්වත් නැහැ එත් මේ වගේ තැනකට මගේ කතාව ඇවිත් තියනවා දැක්කම මට මාරම සතුටුයි . ඒ වගේම ඔයාලටත් ගොඩාරියක් ස්තුතිය මගේ මේ කතාව කියවනවට වගේම මාත් එක්ක ඉන්නවට. මේ වගේ මාත් එක්ක හැමදාම ඉන්න කියලා මම ඔයාලාගෙන් ඉල්ලනවා❤️🥹😘❤️❤️
එහෙනම් මම 28 න් පස්සේ කතාව දිගටම දෙන්න පොරොන්දු වෙනවා
පරිස්සමින් ඉන්න ❤️
මම නේහා ❤️
YOU ARE READING
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌
No Ficciónසූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤🌻