17 කොටස 🌸

34 8 11
                                    


ජිවිතය කියන්නේ හරියට ගංගාවක් වගේ මොකද ගංගාවක් වුනත් ගලන් යනකොට බාධක හම්බ වෙනවා ඒ වගේ තමා අපේ ජිවිතත් ගංගාවක් හා සමානව අපේ ජිවිත වලටත් අඩු වැඩි වශයෙන් බාධක එනවා

මනුෂ්‍යක්ට සල්ලි නිසා තවත් මනුෂ්‍යක්ව මරන්න හිතා හදා ගන්නවත් පුළුවන් ද එත් සල්ලී කියන දේ ඒ කියන හැගිම් හැමදෙයක්ම මරලා දාලා උඩ ඇවිත් ඉතින් දැන් හැමදෙයක්ම සල්ලි වලට යටයි කිව්වොත් මම එක අතකින් හරි මොකද මගේ කොල්ලව මරලා දාන්න පවා අර මිනිහාව උත්සුක කරලා තිබ්බේ සල්ලි කියන දේ සමහර අය කියනවා සල්ලි වලට සතුට කියන දේ ගන්න පුළුවන් කියලා සමහර අය නම් කියනවා ඒ දේ එහෙම සල්ලි වලට ගන්න බැහැ කියලා අපිට ඉතින් ඔය කවුරු කියන දෙවල් හරි ගස්සන්න බැහැ නේ එත් මම හිතන විදියට සතුට කියන දේ සල්ලි වලින් ගන්න බැහැ ඒ දේ එහෙම ගත්තත් තවකාලික සතුටක් ගන්න පුළුවන් එත් සදාකාලික සතුටක් නම් කොහොමත් ගන්න බැහැ ...... එත් සල්ලි නිසා මිනිස්සු කරන්නේ නැති පහත් වැඩක් නැහැ සමහරු නම් කියනවා ඒ ජිවත් වෙන්න නේ කියලා ඒක මොන තරම් විහිලු කතාවක් ද ජිවත් වෙන්න කියලා හිතන් පහත් වැඩ කරලා සල්ලි හොයලා ඒ සල්ලි වලින් ජිවත් වුණත් ඒ දෙවල් කවදා හරි කොතනක හරි පඩිසන් දෙනවා කියන දේ ඒ හැම කෙනාට අමතක වෙලා ගිහින...... අර සිංදුවෙත් කියනවා වගේ සල්ලි දෙවියන්ගෙ මල්ලි වෙලා ඉවරයි.......

මම එහෙම හිතන ගමන් අර්ජුන් දලා තිබ්බ ලොකෙන් එකට ගිහින් කාර් එකෙන් බැස්සා.... එතන හරිම අදුරු පාටක් අරන් තිබ්බා හරියටම කිව්වොතින් අවුරුදු ගාණක් මිනිස්සු ජිවත් වෙලා නැහැ කියන්න පුළුවන් තරමට එතන තිබ්බේ හරිම අදුරු මුසල පෙනුමක්.......

" ඔය බැලුවා මදැයි වරෙන් ඇතුලට "

මම ආපු තැන ස්කැන් කර කර ඉන්නකොට මගේ ලගට ආපු අර්ජුන් මගේ ඔලුවටත් එකක් ගහලා එන්න කියලා කිව්වා අපිත් උගේ පස්සෙන් යනකොට ඌ එක තැනක නැවතිලා එතනින් ඇත් වුණා ඌ එතනින් ඇත් වුණ ගමන්ම දැක්කේ අර බල්ලා පුටුවක් ගැට ගහලා තියෙනවා

" උබ මේ වෙනකන් කරපු හැමදෙකටම තැන්ක්ස් මචං බට් මූව දැන් මට දියන් මට මූත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා "

𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌Where stories live. Discover now