.අර බොයි පෝලෝ ඩාන්සර ..මට එයාව ඔනි ..
මම දැක්කා කවුන්ටර් එක ලගට වෙලා මගේ දිහාට බැල්ම දාන් ඉන්න කෙල්ලගේ මූන අැද වෙනවා ..බෙලා පලවෙනි දවසේ ඉදන්හ පුදුම වදයක් මේකි දුන්නේ ....
සොරි සර් එයාව ඩිල් වලට දෙන්නැ ..හැබැයි
සර්ගේ ගාන කියද ?
මාත් එක්ක කතා කරපු ගැනු ලමයා ඩාන්ස් ප්ලෝ එක දිහාටත් අැහැ දාලා අැදලා පැදලා කියද්දි මමත් හිනා විගෙනම කෙල්ල පැත්තට ඔලුව හැරෙව්වා ..
ගාන පර්ශ්නයක් නැ ..මට එ බොයිව ඔනි රෙඩ් රැම් එකකට ...
රෙඩ් රැම් එකක් ගැන කියද්දි කෙල්ලගේ අැස් උඩ ගියා ..අහන්න ලැබුනු විදිහට මරිනා වල වැඩිම ගානක් යන දෙයක් තමා රෙඩ් රැම් එකකට බොයි කෙනෙක්ව රෙන්ට් කරන එක ..
ඔහ් සර් රෙඩ් රැම් නම් යුවාන් 3000කට ඔකේද ?
මට වයින් එකක් දෙන ගමන් ඔන කමින්ම මගේ අතේ එයාගේ අත වද්දපු කෙල්ල හිනා වෙලා අහද්දි මමත් අැහැක් ගහලම ඩාන්ස් ෆ්ලෝ එක දිහා බැලුවා ..
එච්චර පොඩි ගානකට ..ඔකේ ...
මම කියද්දි කෙල්ලලේ අැස් උඩ ගියා ..ලගම හිටපු ගාඩ්ලා දෙන්නෙක්ට ඩාන්ස් ෆ්ලෝ එකේනටන කොල්ලව අැහෙන් පෙන්න්නදි එක ගාඩ් කෙනෙක් ගිහිව් කතා කරනකොට කොල්ලා කලබලෙන් කවුන්ටර් බාර් එකට දුවගෙන අාවේ එයාගේ අඩුව පුරවන්න තව පෝලෝ ඩාන්සර් කෙනෙක් එකනට යනකොට ..
කොල්ලා එලියට අාපු ගමන් ඔඩියන්ස් එකම හූ හඩ තියලා කොල්ලව ඉල්ලුවත් කෙල්ල අාපු ගමන් ඔඩියන්ස් එකේ තිබ්බ කසු කසුව නැවතිලා ගියා ..
සේලී අැයි ..හදිසියක්ද .?
හති දාගෙන අාපු කොල්ලා ඉනටත් අත් දෙක තියන් කවුන්ටර් බාර් එකේ ගැනු ලමයගෙන් අහද්දි ගැනු ලමයා අැස් වලින් ඉගි කරලා කවුනටර් බාර් එකට හේත්තු වෙලා ඉන්න මාව පෙන්නුවා ..
ඔහ් ඩාන්ස් එකක්ද ?
කොල්ලා හිනා විගේන අහද්දි විදුරැවක් පිහ දදා හිටපු කෙල්ල නැ කියන්න ඔලුව වනලා රතු පාට කි ටැග් එකක් තියන යතුරත් කොල්ලා දිහාට විසි කරද්දි එක අල්ල ගත්ත කොල්ලා මගේ දිහයි කෙල්ප දිහයි මාරැවෙන් මාරැවට බලලා කි ටැග් එක දිහා බලද්දි එයාගේ අැස් දෙක ලොකු වෙලා ගිහින් අඩන්න ඔන්න මෙන්න කටහඩකින් කතා කරන්න ගත්තේ කෙල්ල පිහ දදා හිටපු විදුරැවත් උදුරලා වගේ අරන් පැත්තකින් තියලා ...
YOU ARE READING
THE BLACK CITY
Fantasíaමම හිතන්නේ ඔයාලා කැමති වෙයි කලු පාට නගරයක ......................