.
ඔයා කවුද ?මම කිව්වේ සීන් ශියාවෝ ශාන් ....
මට විශ්වාස කරන්නද කියන්නේ ...
අත් දෙක ගලවගන්න දගලන ගමන් මම අහද්දි ශාන් කරේ කාමරේ රතු පාට එලි මැද්දේ එහාට මෙහාට කලබලෙන් අැවිදපු එක ..
මට තෙරෙන්නැ අවුරැදු ගානක ටෙුනින් එකක් තියෙන මට ගලවගන්න බැරි යකඩ හැන් කෆ් දෙක මෙයා මටත් හොරෙන් ගලවන් එ කෆ් දෙකම මගේ අත් වල පටලෙව්වේ කොහොමද කියලා ..
විස්වාස කරන එක ඔයාගේ කැමැත්තක් ..දැනට මම ශාන් කියන එක විතරක් මතක තියා ගන්න ..
මාව ලිහනවා ශාන් ..මොකක්ද ඔය කරන විකාරේ හතර වටේ අැවිද අැවිද ...
මම කැගහද්දා ශාන් අැවිදින එකනවත්තලා මගේ දිහා බලලා මෝඩ හිනාවක් දැම්මා ..හරියට පොඩ්ඩක් කටවහන් ඉදහන් කියනවා වගේ ..
දැන් ඩිටෙක්ටිව්ට අමතක වෙනවද ..අද රැ ඔයා මගේ ..ම්ම්..
එහෙම කියපු ශාන් රතු පාට සිල්ක් ශර්ට් එකේ බට්න් ගලව ගලව මගේ ලගට එනකොට මම අනිත් පැත්ත බලාගත්තත් මගේ පපුවනම් එකසිය ගානට ගැහුනා ..දැන් එයාගේ තිබ්බ හොට් ලුක් එක කාමරේ අැතුලේ තිබ්බ මත් වෙන සුවද මට එච්චර හොද හැගිමක් ගේනාවේ නැ ...
ශා...න්...
මගේ ලගට අාපු ශාන් මගේ අත් කෆ්ස් වලින් ගලවලා මගේ ලගින්ම අැදෙන් හාන්සි වෙනකොට මම එයා දිහා බැලුවේ කුතුහලෙන් ..
මට මේ කොල්ලව දශමයක්වත් තෙරෙන්නැ ..
හොදට අහගන්න ඩිටෙක්ටිව් ..මම අද ඩිල් එකට අාවේ ඔයා එක් ක ..තව ටිකකින් කවුරැමහර් කෙනෙක් චෙකින් වලට එනවා .
දොරට ගහනවා රැම් සර්විස් කියලා ...මෙතන මොකක්ද වෙන්නේ කියලා එයාලා හොයනවා ..මේක අැතුලේ කිසිම ඩිවයිස් එකක් නැ ..එත් කවුරැහරි එයි ..මාව කොහේ හරි පේන තැනක ගැටගහලා දාන්න ..
අනික ඩිටෙක්ටිව් හෙට උදේට පහලින් කවුරැ හරි අැව්ත් මාව චෙක් කරනවා ..උන්ය දැනගන්න ඔනි අැත්තටම මෙතන එහෙම දෙයක් වුනාද කියලා ..
YOU ARE READING
THE BLACK CITY
Fantasiaමම හිතන්නේ ඔයාලා කැමති වෙයි කලු පාට නගරයක ......................