..කලු නගරය 9..

29 6 5
                                    

නන්න නාාිි

එක්සැම් තිබ්බා යකුනේ ..හෙන ගහන්නා වගේ යුන්ට්ටෙස්ට් එන්නේ ...

මේක බැලැක් ස්ටි ඉල්ලපු දරැ පැටියා වෙනුවෙන්

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දැන් බාපු ජැම් ටාට් තියෙනවා ....ඔනිද කොල්ලෝ .......

ඔහ් සරැයි වගේ ........

අද සන්දර්ශනේ නියමයි ශැඩෝ ......

අාරංචිද ගග ලග මාලු ගබඩාව ගිනි අරන්ලු ....මටනම් හිතෙන්නෙම රතු මකරගේ අය තමා ගෝනුස්සගේ  එක්ක රන්ඩුවක් දාන් තින්නේ ....වෙන්දේසියට ගේනාපු කුඩු පෙට්ටි ගානක්ම විනාසයිලු ....

පොඩි කොල්ලෝ දෙන්නෙකුත් හිටියා කියලා අාරංචිඅාවේ නම් ....මඩුව ගිනිගන්නකොට දෙන්නම දුවලා එක්කෙනෙක්ගේ කකුලත් තුවාල වෙලා කියන්නේ ...

හා හා පරිස්සමට බිත්ති වලටත් කන් තියෙනවා ....අපි කට කතා පතුරවනවා කියලා දැනග්තොත් හෙට උදේ ඉර පායනවා බලන්න වෙන්නැ ...

ශැඩෝ මොනවද ඔනි ...අද අමුත්තෙකුත් ඉන්නවනේ ......

ගල් අතුරැපු පාරක ඩේසි මල් වලින් වටවුනු අාරක්කුවක් අස්සෙන් මතුවෙන පලාතම සුවද ගහන බැලැක් සිටි ප්රිස්දම බේකරිය ....

කැම කන්න කියලා හදලා තියපු පුංචි සොෆා පේලියේ වැඩි සෙනගක් හිටියේ නැති වුනාට සෝ කේස් වලට පිරෙන පිරෙන ශොටිස් එහේ බලලා මෙහේ බලද්දා අතුරැදහන් ...

THE BLACK CITY Where stories live. Discover now