..
මුහුදු කොල පාට අැස් දෙක හින් දිගැටි අතපය කිරි පාටට දිස්නේ ගහන හම ඔනවටවත් වඩා හැඩ ඉග චෙරිම චෙරි පාට හීන් වුනු තොල් පොට තොල් යටින් තියෙන කැපිලා පේන අැබිත්තන් කලු පාට උපන් ලපේ මටත් වඩා උස මාව මැරිලා යන එකෙන් බේරගෙන ගණුදෙනුවක මාව හිර කරපු කොල්ලා දිහා මම බලන් හිටියේ කට කොනත හිනාවක් එක්ක වියරැ බැල්මකින් වෙනකොට එකානම් මෙසේ උඩට වෙලා කකුල් පද්ද පද්ද ජැම් ටාට් එකක් ගිලිනවා ....තමුන් මහා දෙබඩි චරිතයක්නේ රගපාන්නේ ..ලොකේට පෙන්න දෙකට ගනින්න බැ වගේ ඉදගෙන හයේ හතරේ මිනිස්සු හතර දෙනෙන්ම කිසිම සටනකන් නැතුව සිහි නැති කලා ...අනික කොහෙන්ද පිස්ටල් වාවිච්චි කරන්න ඉගෙන ගත්තේ ..තමුසේ එක මගේ පිටට තද කරපු විදිහටනම් පලවෙනි පාර නෙමේ ..
හරියටම කිව්වා පලවෙනි පාර නෙමේ එ වගේම අන්තිම පාරත් නෙමේ .....
මේසෙන් බැහැලා අාපු ශාන් මම ඉදන් හිටපු පුටුව වටේ කැරකිලා අායෙත් මග ඉස්සර දන ගහගත්තා ....
මේ කොල්ලා අමුතුයි ...දැකපු පලවෙනිම තප්පරේ ඉදන් මට මේකාව අමුතුයි ...
ඩිටෙක්ටිව් වන් යිබෝ ....මමනම් හිතුවෙම ලොකුකමින් පිරිච්ච නාහේට අහන්නේ නැති අාඩම්බරකාර මෝඩයෙක් කියලා ..
එත් දැන්නේ තෙරෙන්නේ ඩිටෙක්ටිව් වන් යිබෝ කියන්නේ එකක් දෙකක් නෙමේ චරිත තුන හතරක්ම එකපාර රග දක්වන කෙනෙක් කියලා ..
මුලින්ම බැලැක් සිටිවලදි මම ඔයෙව දැක්කහම ඔනවට වඩා කඩවසම් නාස්තිකාර අාදරෙන් පැරදුන කොල්ලෙක් කියලා හිතුවා ..
ඔයා දැක්කේ නැති වුනාට මරීනා එකේ ඔයා වාඩි වෙලා හිටපු එකට එහා පැත්තේ මම හිටියේ ....
ඔයා මරීනා එකට අාපු ගමන් හතර වටේ බැලුවා අාපහු දොර දිහත් බැලුවා ...පස්සේ නොදැනුවත්ව අත වැදුනා වගේ මරීනා බීරහල හදලා තියෙන්නේ මොනවයිද කියලා තට්ටු දදත් බැලුවනේ ...අන්න එතකොටනම් අර රස්තියාදුකාර නාස්තිකාැ කතන්දරේ මගේ ඔලුවෙන් පොඩ්ඩක් එහට වුනා ...බීරහලේ කෙලවරකටම වෙලා මම ඩිටෙක්ටිව් දිහෙ බලන් හිටියා ...මම විතරක් නෙමේ තව හතර පස් දෙනෙක්ම ඩිටෙක්ටාව් ට බැල්ම දාන් හිටියේ ...සමානය මනුස්සයෙක්ට එක එහෙම දැනුනේ නැකි වුනාට මම දැක්ක ඔයාගේ අැස් ඔයාගේ ඔත්තු බලන මිනිස්සු ගාව විශේශයෙන්ම නවත්නවා ..
YOU ARE READING
THE BLACK CITY
Fantasyමම හිතන්නේ ඔයාලා කැමති වෙයි කලු පාට නගරයක ......................