අහම්... හායි පූකීස්ස්ස්ස්.. ඇත්තටම කිව්වොත් මන් මේ මොකද්ද කරන්නෙ කියලා මන්ව් අත් දන්නෑ.. 😁 Exam කටේ තියාගෙන ආයෙ පොතක් ලියන්න හදන එකට මට දෙන්න උත්තර නෑ.. ඒත් මට ආසයි ආයෙ පාරක් වට්පෑඩ් එකේ කතාවක් ලියන්න.. 🙃 හොදම දේ කියන්නෙ මන් මෙහෙම කවර්ස් හදලා නමකුත් දාලා ඔක්කොම කරාට මන් තාම දන්නෑ මේ කතාව ලියන්නෙ කොහොමද කියලා.. 🥲 Plot එකක් ගැන තාම හිතලා නෑ ඒත් ලගදිම. හෙට අනිද්දා නෙවේ ඒත් පුලුවන් ඉක්මනට මන් මේ පොතත් අප්ඩේට් කරන්න ගන්නවා.. මන් මේ දැන් මේක දැම්මේ ඔයාලට මන් තව පොතක් ලියන්න ඉන්නවා කියන්න විතරයි.. 🥹🫶
සීතල කුසුම් පොතට සප් එක දුන්න වගේ මේකටත් සප් එකක් දෙයි කියලා හිතනවා.. මේන් කැරැක්ටර්ස් දෙකේ නම් දෙක නම් හිතාගත්තා.. ඔච්චරයි මේ කතාව ගැන මන් දන්නෙත්.. 🥸 එහෙනම් මන් යනවා ආයෙ මේකෙ අප්ඩේට් එකක් දෙන දවසට මන් එන්නම්කෝ 🙃🫶🫀
-PSYCHOSHI🖋️🫀
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Romance" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka