note 👀

177 9 2
                                    

•ලමයි  මේක මගේ පලවෙනි කතාව හරිද අඩුපාඩු ගොඩක් ඇති ඒවා කියාගෙන යන්න

•අනික මේකට මට cover එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ⁣ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්

•අනිත් දේ තමයි මේක ඔයාලට ආතල් එකේ කියවන්න පුලුවන් චූටි කතාවක් බාල්දි නැත්තෙමත් නැ තියෙනවා හැබැයි ලොකුවට නැ

ආ අනික මේක nonfiction  එහෙම නැති අයට yizhan කියලා හිතා ගන්න පුලුවන්

එහෙනම් කෙලින්ම කතාවට යමු...... බලමු නේ ඇහැල වලව්වෙ පොඩි බේබිගෙයි
වෑකන්ද වලව්වෙ සුදු බේබිගෙයි නාඩගම් නෙයියාඩගම් ටික

ඇයි වලව්වෙ උරුමෙ හොයන්න, ඇමතිට කඩේ යන්න ,මහ පගයගෙ පෙසර් නග්ගන්න.   👀😉

තව තව සෙල්ලම් ගොඩක් තියෙනවා කැමති අය සෙට් වෙන්නයි තියෙන්නෙ




- මීට ඔයාලගෙ ඕතරී 😁 -

සීදේවී...Where stories live. Discover now