මේ වට්ටිය පිස්සු නටනවා ලමයි. ඊයේ කොටස මම ආයේ දැම්මා කියලා හිතලා කියවලා එන්න මගුල් කෑම කොටස මම එඩිට් කලා දැන් ඒකේ වැදගත් කොටස් කීපයක්ම තියෙනවා දිනේත්‍රට විද්වාන්ව හම්බවෙච්ච මුල්ම දවස්වල වෙච්ච සිද්ධි ටික
ආයෙ ගිහින් හනිකට කියවලා එන්න.🙃
මේ ඕතරීට සමාව දෙන්ට ලමාායි.
_________________________________________"ම්හ්..."
කවුද යකෝ මේ ගිනි දවල් වතුර ගහන ඉස්ගඩෙියා
"සුදු බේබී. පුතා නැගිටින්න පුතේ! "
"අනේ! අපේ මහත්තයා කොල්ලට අමාරැද දන්නෑ "
"මයෙ මැනිකෙ කලබල නොවී ඉන්නකෝ මේක මේ පොඩි කලන්තයක් විතරයි "
මං අහගෙන හිටියා අම්මයි තාත්තයි කතා කරන ඒවා. කලන්තයක් කවුද යකෝ කලන්තෙ දැම්මේ.ඔහොම පොඩ්ඩක් ඉන්න අපි මගුලක් ගැන කතා කරා ඊට පස්සෙ අක්කා වාත තෙල් කුප්පියක් බොන්න හැදුවා.ඊට පස්සේ.....
මේකි කියපු දේ මතක් වෙච්ච මම නැගිට්ටෙ ඉද්ද ගැහුවා වගේ. මං නැගිටිද්දි මං හිටියෙ සාලේ සෝපාවේ.හැමෝම මගේ මූනට එබිලා.මහ තැන එයාගේ හාන්සි පුටුවට වෙලා ඉන්නවා.මහ කුමාරිහාමිත් එයාගෙ නිලමෙ ලගට වෙලා ඉන්නවා.මං තව ටිකක් ඇස් සාලේ පුරා යැව්වෙ මං හොයන රෑපේ එතන තියෙනවද කියලා බලන්න."මොකද පුතේ උනේ. අමාරැද ගොඩක් "
"නැ-නැ තාත්තෙ ඒක මේ පොඩි කලන්තයක් අව්වෙ ගොඩක් වෙලා හිටපු නිසා වෙන්න ඇති "
තාත්තා අහද්දි මමත් බොරුවක් කියලා ශේප් උනා. ඇත්තට ඇයි මං කලන්තෙ දැම්මේ. ඇයි මං ඇහැල වලව්වෙ කියලා කිව්ව ගමන් කලබල උනේ.මගේ ඇස් ඇයි දැන් ඒ රෑපෙම හොයන්නෙ.මොකද්ද මට මේ වෙන්නෙ.
"කොලුවට අමාරුවක් නැත්තම් අපි මේ ලමයා ආපු කාරනාව අහවරක් කොරලා දාමු "
"දැන් එතකොට ඔය ලමයා කියන්නෙ ඔය ලමයා අපේ පොඩි මැනිකට ආදරේ කොරනවා කියලද "
"ඔව් මහ නිලමෙ. Am in love with විහගි"
මං බැලුවෙ මහ ජෝඩුවත් එක්ක කතා කරපු හඩ ආපු පැත්ත.එතන මං හිතපු රෑපෙ නම් හිටියෙ නෑ ඒත් .....................එතන හිටියා විද්වාන්ගෙ අයියා.අම්මො දැන් තමා හුස්මක් ගන්න පුලුවන් උනේ.විද්‍ර කියන්නෙ විද්වාන්ගෙ අයියා මම දන්න විදිහට.පොර හිටියෙ රට කිව්වා නේද? දැන් කොහොමද එක පාරට මෙහාට ආවේ.
YOU ARE READING
සීදේවී...
Non-Fiction"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "