අවුරුදු 8 කට රිය අනතුරට පෙර
_________________________________________"අයියේ ඔන්න දැන් ඔයා තමයි මාව හොයන්න ඕන... "
"හරි හරි එහෙනම් ගිහින් හැංගෙන්නවා "
පුහ්. ඔච්චර තරහා ගත්තොත් ඔයාව ඉක්මනට නාකී වෙයි අයියේ. ඊට පස්සේ මට වෙන්නෙ අයියෙ කියන්න නෙමෙයි නාකී සීයේ කියන්න. ඔයාට මං කිව්වෙ හැංගිමුත්තන් කරමු කියලා මිසක් ඔයාගේ අලුත් game cd ටික ඕන කියලා නෙමෙයිනෙ.
"ඔන්න මං ගනිනවා එකාාායි දෙකාාායි තුනාාායි......... "
"හිමිං ගයින්ඩෝ..."
අයියා ගනින්න පටන් ගන්නකොට මං දුවගෙන ආවේ බ්‍රමීෂ අයියගෙ කාමරේට.ඔන්න මගේ අයියනම් මේ කාමරේට කීයටවත් එන්නෙ නෑ කියන්න මට ඉර හද වගේ විස්වාසයි.එයා මට මේ කාමරේට තියා බ්‍රමීෂ අයියව හම්බවෙන්නවත් දෙන්නෑ. මේකට එන්න දෙන්නෙත් නෑ.මං අල්මාරියෙ හැංගුනානම් හරි ආයේ මාව හොයනවා බොරැ.
"හරි. දැන් මට අංකල් කියන්නෙ මිනාශ්ව අතෑරලා මෙහෙන් යන්න කියලද ? "
"එකක් හොදට මතක තියා ගන්න අංකල් තමුන් දන්නවනෙ අපේ ඩැඩීගෙ හැටි. මං කිව්වොත් මිනාශ්ව විතරක් නෙමෙයි මට දිනේත්‍රවත් ගන්න පුලුවන්. "
"අන්න ඒක මතක තියා ගන්නවා. කොහොමත් මිනාශ්ට වැඩිය රස දිනේත්‍ර කියන්න මං දන්නවා මට ඕනනම් මං දැන් උනත් දිනේත්‍රව මගේ ඇදට ගන්නවා."
මං අත් දෙකෙන්ම කටවහගත්තා. මොනාද මේ කියන්නේ ඇයි මගේ අයියව බ්‍රමීෂ අයියා අතාරින්නෙ නෑ කිව්වෙ මිනාශ්...
මිනාශ් නතාශ ඒ කියන්නෙ මගේ අයියා මොනා ගැනද මේ බ්‍රමීශ අයියා කියන්නේ.
ඇයි සීයාඅප්පච්චි අයියව විතරක් තියාගන්න කිව්වෙ."මිනාශ්....මිනාශ් මෙහෙ එනවා "
බ්‍රමීශ අයියා කතා කරපු පාරට මාවත් ගැස්සිලා ගියා එයා මොකටද මගේ අයියට අඩ ගහන්නේ.මොකද්ද මෙතන වෙන්නෙ ඒකත් මං දන්නෙ නැතුව
"අ-අයියේ..."
"තමුසෙට මං කියලා තියෙනවා නේද මං අඩගහනකොට මං ඉන්න තැනට එන්න කියලා ම්ම්ම්... දැන් උබට මට උඩින් යන්නත් පුලුවන්ද ? "
YOU ARE READING
සීදේවී...
Non-Fiction"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "