ඊළඟට තිබ්බ පිටුව දිහා බලද්දිම තීර්ථ පුදුම වුනා.
- මට තේරුම් ගන්න බැරිම ඇයි මම ඇබ්බැහි වුනේ කියලා තීර්ථ. -
තීර්ථට මේකෙ තේරුම මොකක්ද කියලවත් අදහසක් තිබ්බේ නැහැ.
ඒනිසා කොල්ලා අනිත් පිටුත් පෙරලන්න ගත්තා .- මගේ චෙස් ඉත්තෙක් නැතිවෙලා තීර්ථ උබ උබේ චෙස් ඉත්තා දුන්න විඳිය මට තාම මතකයි. -
- අපි එතකොට හෙන පොඩියි බං. ඒත් තීර්ථ උබ එදයින් පස්සේ මගේ හොඳම යාලුවෙක් වුනා. -
- අපි එකම ඉස්කෝලෙ හිටියේ නෑ තමයි එත් උබත් එක්ක එකට ඉන්න ඕන නිසාම මම හැමදාම චෙස් ප්‍රැක්ටිස් ආවා. එතකොට ආදරේ කියන වචනේ තේරුමවත් මම දන්නේ නැති තරම් -
- පස්සේ තේරුම් ගත්තේ මම මට යාලුකමටත් එහා ගිය හැඟීමක් උබ ගැන තියෙනවා කියලා. උබේ ළඟින් මට ගොඩක් ඉන්න ඕන වුන නිසා වැඩක් කරේ නැති මට 9As දාන්න ඕන වුනා උබේ ඉස්කෝලෙට එන්න. -
- තීර්ථ මම කොහොමහරි උබ නිසා 9As දෑවා. උබගේ ළඟින් ඉන්න ඕන වුන නිසා. උබේ හිනාව දැක්කම මම නිවුනා. ඒක තමයි ඇත්ත. උබේ හිනාවට මම වශී වුනා මට ඕන වුනේ උබේ මූනෙන් හිනාවක් බලන්න විතරයි . -
YOU ARE READING
විභාජක පටක || Completed
Non-Fiction" අකාශ්ඨීය ශාක වලට කෙලින් හිටගන්න මෘදුස්ථර විතරක් නෙවෙයි ස්ථුලකෝණාස්තරත් ඕන වෙනවා ශෙනිරු " " උබ හරියට සිලබස් එක කවර් වෙලා නැතුව ලියන පිසික්ස් පේපර් එකක් වගේ. කොච්චර කියෙව්වත් අඩුම ප්රශ්නෙවත් තේරෙන්නේ නැති. " මේක විකාර කතාවක් ! 30.08.2023 ©T-Hyungk...