අහම්..මම මේ පළවෙනි පාර ලියන්නෙ කොහොම වෙයිද දන්නේ නෑ..
වැරදි අඩුපාඩු ගොඩක් තියෙයි කියවන අය ඉන්නවා නම් ඒවා පෙන්නලා දෙන්න ඉතිම්...
නිකන් ඉන්න බැරිකමට කරන වැඩක් මේක..👀මේ ඉන්නෙ අපේ කතාවෙ බොටමා...♡
● මේඝ සයාශ් දිසාසේකර
වයස 17 යි
මෙයා ගැන කියනවානම් අහිංසක කාටවත් කරදරයක් නැති කෙනෙක්,පොඩිකාලේ වෙන්න ගියපු accident එකකින් මෙයාව බේරන්න ගිහින් අම්මා නැති වෙනවා, ඒකෙන් පස්සෙ මෙයාගේ තාත්තා,නෑදෑයෝ මෙයා එක්ක වැඩි කතාවක් නෑ කොටින්ම කියුවොත් මේඝ කියන්නෙ
තනි වුන ළමයෙක්● තිහස් අශාක්ය දිසාසේකර
මේඝගෙ මල්ලි
වයස 15 යි
අහිංසක කමක් ගෑවිලාවත් නෑ සම්පූර්ණයෙන්ම මේඝගෙ අනිත් පැත්ත දෙයක් ඕනි කියුවොත් ඕනිම තමා■ මේඝගෙ යාළුවො
● ශෙනිරු ලියාන් රාජකරුණාකටකාරයි....වැඩි විස්තර පසුවට
● දමිරු යුත්මිර කොඩිකාර
වැඩි සද්දයක් නැති හොඳ තේරුම් ගැනීමක් තියෙන ළමයෙක්
මේ ඉන්නෙ අපේ කතාවෙ Top
● අයාන් නෙලීෂ වික්රමආරච්චි
වයස 17 යි.
ඉක්මනට තරහයන නහරකාරයෙක් කියුවොත් හරි..පවුලේ බාලයා ,අම්මා තාත්තා දෙන්නගේ හුරතලේ ,අයියගේ පොඩි නසරාණියා ( හුරතලේ ගෙදරට පමණි )● රිසිද කේසර පලිහවඩන
නෙලීෂ හොඳම යාළුවෙක්
Prefect කෙනෙක්, නෙලීෂ දාගන්න වලිවල සාමවිනිසුරු වගො තමා● මනුජ සස්මිත කොඩිතුවක්කු
නෙලීෂගෙ අනිත් හොඳම යාළුවා
යාළුවා වගේම තමා වලිගෙ පාගගත්තු ගමන්මයි ඉන්නෙමේ තමා ඉතින් අපේ ප්රධාන චරිත ටික.....👀❤
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanficඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "