වෙලාව හරියටම දහයයි....මේ පටන් ගන්නෙ දහයෙ කනිසමයි!ලක් එෆ් එම්..අපිව අහන්න අනු අටයි දශම අට සුසර කරන්න...වෙනදා වගේම ඔයාගෙ ගෙදරට....
නෑ....ඇත්තටම ඔයාගෙ උනුසුම් හදවතට මේ රෑ යාමෙ එන මම...
සියපත් ආකාස බ්රාහ්මනගෙ
ආයමත් වෙලාව මතක් කරන්නම් වෙලාව හරියටම දහය පහුවෙලා විනාඩි එකයි........ඉතින්....රැයක් ගෙවිලා...ආපහු රැයක් ලබන තැන මං ආයමත් ආවා ඔයාව බලන්න....
අර කතාවක් තියනවා...රෑ බෝවෙන්න රෑ බෝවෙන්න ආදර හැගීම් මෝදුවෙනවා කියලා නොසෑහෙන්න......ඉතින් මේ පටන් ගන්නෙ ආදර තත් උච්ච ස්වරෙටම සුසරකරන ප්‍රේමනීය හෝරාදෙක.....
......................................මුලින්ම අපි සින්දුවක් අහමුද....නැත්තන්...ආදර කතාවක් කියවලා සින්දුවකට යමුද......
දන්නවද මට එහාපැත්තෙන් දැන් කෝපි එකක් තියනවා......අතේ තියන පන ගහන පෙම්හසුන් අහුරෙන් කාන්දුවෙන පෙම් සුවදයි....කෝපි එකෙන් විහිදෙන කෝපි සුවදයි.......මට පැත්තෙන් තියන ජනේලෙන් කොලඹ අහසට පායපු හදයි දකින මගෙ හදවත කවදටත් වඩා ආදරෙන් පුරවනවා කියලා........එ විතරක් නෙවෙ කවදාවත් නැතුව මල් සුවදකුත් එනවා....
ඇපල්මල් සුවදක්.....
හ්ම්.......
" සුදු මැනිකට ආදරෙන්.......
වචන හුගක් නෑ.....උඹ තනිකරම ඇපල් මලක්......!
රැයක් පටන් අරන් රැයක් ගෙවෙන තත්පරෙ වෙනකම්ම මගෙ හැම හීනෙකම ඉන්නෙ උඹ .....
පින්තූර කවදද බන්හිනා උනේ...
උඹ දකින තත්පරේ වෙනකන් මං හිතන් උන්නෙ එහෙම....
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...