මා පුතා.....මක්කද උඹලා ඕක අතගාන්නෙ.....මන් දැන් බලාගන......උදෙ කහට කෝප්පෙත් හරියකට බිව්වෙ නෑ......
......................................
උඹලට අප්පුච්චගෙ බත් පතෙ ලුනු ඇඹුල මදිද කියාපන්.........?????
.........................
බොලාගෙ අම්මා මේ වෙනකොට මගක් ඇවිල්ලත් ඇති ....උන්දැව එක්ක එන්ඩ
අප්පච්චි මං යන්නම්....උඹලා ඉදිල්ලා...මට පුලුවන් අම්මව එක්ක එන්ඩ......බයිසිකලේ චේන් එක පැන්නට කරි නෑ......මට පුලුවන් උන්දැව ඉන්දන් තල්ලු කරන් එන්න....
ඔය උඹ ඔය මක්කද කොල්ලා කරන්නෙ...බත් පත එහෙම්මයි....එක්කො බලාගත්ත අත.....මට කියාපන් මා පුතා මොකෙක් වත් බොලාගෙ හිත තැලෙන්ඩ පාහර කතාවක් කිව්වද......මීට එහා නම් මං ඉවසන් ඉන්නෙ නැ යසෝද........ඉවසුවා...ඉවසුවා.......එකෙක් නෑරම අමු අමුවට පද හදනකොට ඉවසුවා.......මීට එහා නම් නෑ මයෙ පුතා......මල කදට බෙහෙත් ගහන මට පන එකා ලොකු නෑ.......
අප්පුච්චා!!
මං කෑ ගැහුවා ......ඇත්ත අප්පච්චි ගෙ කතාව සම්පූරන ඇත්ත.....තාම ගෙවුනෙ හෝරාගානයි .....අනෙ හාමු මට උඹ නැති තත්පරෙත් කල්පයක් වගේ හාමු.........උඹ කිව්වා වගේම මුලු ගුරුපාරම පාලුවට ගිහිල්ලා...........උදෙ නැගිට්ට වෙලාවෙ ඉදන් මං කරන්නෙ පිල්කඩ උඩට වෙලාබලාගත්ත අත බලාගන උන්න එක.....
කලාත්ම හාමු ඉදගත්ත තැන හිස්වෙලා ගිහිල්ලා...වෙන්දට කහට කෝප්පෙ අත් දෙකෙම්ම අල්ලන් බොන මට අද කහට එක ඇල්වෙනකනුත් ගානක් නැති උනා...........මං කෙරුවෙ කහට එක අතේම ඇල් වෙලා යනකන් ඔහෙ බලන් උන්න එක....මොන දෙ කරන්න ගියත් දහ වංගියක් විතර ඔලුව හරව හරව වැටකඩුල්ල දිහා බලපු එක.......
අන් හාමු.....උඹ මේ ලියුන් කඩදහියෙ කෙබ්බයක් වත් ලියලා තිබ්බද........
උඹ ඇත්තටම ගියාද කලාත්ම හාමු.....මේ තරම් ගමට ආදරෙයි කියපු උඹ යන්න ගියාද හාමු.....
කලාත්ම හාමු....සමාවෙයන්.........මගෙ බැල්ම සමහර තැන්වල ගනකම් උනාට........
ආයම අවස්තාවක් ලැබුනොතින් ගෙවන්න උඹ එක්ක එක විනාඩියක් වත් ...සත්තයි රත්තරන් හාමු අනෙ උඹ අහන්නත් කලියෙන් මං උඹ එක්ක මේ ගුරුපාරෙ අනන්තයක් නැතුවම ඇවිදන් යනවා.....
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...