"වෙලාවකට මට සෙහස්න බුතයෙක් කියලා හිතෙනවා එකපාර කොහෙන් මතු වෙනවද මන්දා.මේවා හිතලම මට පිස්සු හැදෙයිද දන්නේ නැහැ.ඊට පස්සේ මට මේ හොස්පිටල් එකේම රූම් එකක් ගන්න වෙයි. ඊට පස්සේ news වලට යයි හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් බුතයෙක් කියලා පෙෂන් කෙනෙක්ට බයවී රෝහල් ගත කර මානසික හොස්පිටල් එකක ඇතුලත් කරලා කියලා."
මොනාද මං මේ හිතන්නේ...
ඕ.. ඔයා මොකද මෙතන කරන්නේ මිස්ටර් සෙහස්න..
සෙහස්න....
අ..... ආ....
සෙහස්න කියන්න මට....
මොකද කරන්නේ මෙතන ඔයා...
ඔයාව බලන්න ආවේ...
ආ....
මේ පැත්තට එනවා දැක්කා...
ඩොක්ටර් රි_ආ සොරි...
සෙහස්න හිටියේ මගේ ඉස්සරහ හිටගෙන.එයා මොකද මෙතන කරන්නේ එයා ඉන්න ඕනේ එයාගේ රූම් එකේ මං ඇහුවත් එයා කිව්වේ මාව බලන්න ආවා කියලා මගේ ඇස් දෙක දිහාම බලාගෙන ඒත් එතකොටම ස්ටෝ රූම් එකේ දොර ඇරගෙන ආවේ නර්ස් කෙනෙක් ඒත් අපි දෙන්නා ඉන්න විදිය දැකලද කියලා කියන්න මං දන්නේ නෑ ඒ ආපු නර්ස් හැරෙන තැපෑලෙන්ම ආපහු ගියා.
ඒත් එයාට ඒක ගානක් උනේ නැති හන්දා වෙන්න ඇති එයා තාමත් හිටියේ මගේ හුස්මක් දුරින් මං එයාව තල්ලු කලා.තල්ලු කරලා ආයේ අනිත් පැත්ත හැරිලා ෆයිල් එක අරගෙන බෙහෙත් ටික චෙක් කරන්න ගත්තා ඒත් මට දැනුනා එයා ඉන්නේ මගේ පිටිපස්සට වෙන්න කියලා.මොකද එයාගේ හුස්ම මගේ බෙල්ලේ වැදුන හින්දා.
ස්ටෝ රූම් එකේ ඉන්නේ එයයි මායි විතරයි.දැන් හුගාක් වෙලා ඉදලා එයා මෙතන මට පිටිපස්සට වෙන්න තිබුණ රැක් එකට හේත්තු වෙලා ටිකක් වෙලා හිටියත් එයා යන පාටක් නැති හන්දා හොද හුස්මක් අරන් මං අනිත් පැත්ත හැරුනා වැඩක් නෑ මේ මිනිහා ඉන්නේ තාමත් මං දිහා බලාගෙන මාත් එයා දිහා බලාගෙනම කතා කරන්න ගත්තා
සෙහස්න...
ම්ම්....
ඔයා යන්නේ නැත්ද ආ...ඔයා ඉන්න ඕනේ රූම් එකේ නැතුව ස්ටෝ රූම් එකේ නෙමෙයි.. රෙස්ට් කරන්න ඕනේ..තාම හරියට ඔය තුවාල සනීප වෙලත් නෑ..ඇයි_
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී