ඒ කාලේ අතරතුර ගොඩාක් දේවල් වෙනස් වුණා. Daddy ට උනත් තේරෙන්න ඇති සෙහස් මට ගොඩාක් උදව් කරා. චුටිගේ සම්බන්දෙට කැමති වුණා එයාලා එක්ක කතා කරා ඒ වගේම අපේ එකත් කොච්චර බාධා කරත් ඒ සම්බන්දෙට කැමති වුණා කට්ටියම සතුටින් ඒ දවස් ටික ගෙවුනේ.
මායි සෙහස්නයි අපේ ගෙදර ගියා.අම්මයි තාත්තායි එහෙ.චුටීලා නම් නෙත්මිගෙ wedding එක ඉවර වුනාම රට යනවා එතකන් නවතින්න චෙනුක ගේ දුන්නා.
Wedding එකට කලින් aword seramany එක තියෙන එක හොදයි කියලා හිතුවා ඒකත් ලං වුණා.
Aword seramany 🏆🏅
අපි හැමෝම ගියා කට්ටිය අද black ඇදුම් ඇදලා තිබ්බේ.අපි table වල හිටියේ එතැනට තව කට්ටිය ඇවිල්ලා තිබ්බා එයාව දැකලා සෙහස්, චෙනුකගේ තාත්තා එයාලගේ ඇස් ලොකු වුණා මං ඇහුවම කිව්වේ පස්සේ කියන්නම් කියලා හැබැයි එයා ඇවිත් නැවතුනේ අපේ daddy ගාව ඒත් එයා daddy එක්ක කතා කරලා වෙන table එකකට ගියා
Rithul & sehasna
Chenuka & Nethmi
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී