Part 09 🥀

78 8 4
                                    

Whatsapp Msg

Hi Chenuka

මං Dr.රිතුල්.. සෙහස් ඉන්නවද

ආ කියුට් ඩොක්ටර්.... සෙහස්.......ම්ම්ම්ම්...එයා නිදි.

Call answer කරන්නේ නැහැ ඒ නිසා මං බැලුවේ මේ කරදරයක්වත් වෙලාද කියලා.මං එයාගේ ඩොක්ටර් නෙහ්.

ආ ඔව් එයාගේ phone එක කැඩිලා ඩොක්ටර්.මාත් මේ office එකට ගිහින් ආවේ දැන්.... ම්ම්ම්ම් මං එයා නැගිට්ටම කියන්නම් කියුට් ඩොක්ටර් call කරා කියලා

Ok. Thank චෙනුක.

පිස්සු කොල්ලෙක් කියුට් ඩොක්ටර්.සෙහස්ට තිබ්බා මට call කරන්න කමක් නැහැ හෙට බලමුකෝ.චෙනුකගෙන් addres ඉල්ලන් යනවා නැත්තම් මොකක්හරි ප්‍රශ්නයක්ද චෙනුක කතා කරෙත් අවුලින් වගේ..

මං call එක කට් කරලා හිත හිත ඉද්දි තාත්තා call කරා එක පාර..

"පුතා මොකක්ද මේ නාඩගම.අර නෙතුෂි දරුවව මගහරින්නේ.. ඒ දරුවා ඔයාට කරදර කරන්න බැහැ කියලා මේ මැරේජ් එක කරන්න බැහැ කියලා."

ඉතින් ශෝක් නෙහ්. තාත්තා මං එක පාරකුත් කිව්වා මං කෙල්ලොන්ට කැමති නැහැ කියලා..

ආ ඒකද අර බයික් කොල්ලෙක් තියාගෙන ඉන්නේ අනාථයෙක්ව.මං හොද එක්කෙනෙක් හොයලා දෙන්නම්.මං හොදින් කියන්නේ පුතා ඒ සම්බන්දෙ නැවැත්තුවේ නැත්තම් මං ඌව මරනවා. හ්හ් මං ඒ කොල්ලට නම් පැහැදිලි කලා බලමුකෝ.

ඇයි තාත්තා තේරුම් ගන්නේ නැත්තේ...

මං ෆෝන් එක කට් කලා.ඒකද එයා මාව මගහරින්නේ එයා බයද එයා නිසා කරදරයක් වෙයි කියලා. මං කොහොමද තේරුම් කරන්නේ. ඒ නිසාම හිතාගත්තා හෙට නිවාඩුවක් දාලා චෙනුකගෙන් whatasapp එකෙන් chat කරලා address ඉල්ලන්න.

Chenuka Whatsapp

Chenuka....

Ou ඩොක්ටර්

මට addres එක එවන්න පුලුවන්ද

Mmm.... හදිස්සියකටද ඩොක්ටර්.... ම්ම් හරි එවන්නම්..

Ok

No 12*********************************

Thank

Wlc ඩොක්ටර්

හෙට යනවා කියලා හිතාගෙන කාලා මං නිදාගත්තා.

සෙහස්න pov

Fallen with you ?? (COMPLETED)Where stories live. Discover now