••••••••••••••••••••••••••••••
මාස 03 කට පසු 👑💍
චෙනුක නෙත්මි wedding day
අපි උදෙන්ම ගියා ඇදුම් ඩ්‍රෙස් කරගන්න කොල්ලන්ට කොහොමත් වෙලා යන්නේ නැහැ හැබැයි කෙල්ලන්ට එහෙම නෑනේ. පැය තුන හතර යනවා ඇඳුම් ඇදගන්න, මේකප් කරලා කොන්ඩේ දාලා ඔක්කොම කරද්දී වෙලාව හරි.අපි වගේ නෙමෙයි නෙහ් කෙල්ලෝ කොහොමත්
මුලින්ම ගන්න බ්‍රයිඩ් කියලා චූටි මට මැසේජ් කරනවා ඉවරයක් නෑ එය අස්සේ මැසේජ් එවනවා පවී බනිනවලු ගවුම් අදින්න බැහැ කියලා පව් ඉතින් ඒත් මොනා කරන්නද.
කොහොම හරි ඒ කාලේ අතරතුර තුන්දෙනාම ඇඳගෙන එළියට ආවා මුලින්ම තිබ්බේ ෆොටෝ ෂූට් එක නිසා. Photo shoot එක ඉවර වුණාට පස්සේ අපි හොටෙල් එකට ගියා
Photo අරන් ඔක්කොම කරලා මුදු මාරු කරලා අන්තිමට කොහොම හරි ඒ couple එකත් හරි. ඊටපස්සේ රිතුල්,චෙනුක අත් වල මුදු වල ෆොටෝ ගත්තා දෙන්නට තිබ්බ ආසාවල්
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී