Part 17 🥀

39 2 0
                                    

Wedding day 🙈💍👑

සෙහස් pov

රිතුල් රෑ කිව්වේ නැතැයි කාගේද මන්දා wedding එකකට යන්න තියෙනවා උදෙන් ලෑස්ති වෙන්න කියලා.එයා මටත් එක්කම ඇදුම් ගෙනල්ලා තිබ්බා.උදෙන්ම ලෑස්ති උනා එකට යන්න

චෙනුක නම් මෙරුන් colour නෙත්මි black colour ගවුමක්‌. එතකොට මායි රිතුල්  black ඇදුම්

 එතකොට මායි රිතුල්  black ඇදුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chenuka & Nethmi

Rithul & Sehasna

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Rithul & Sehasna

අපි ඔක්කොම ලෑස්ති වෙලා ගියා.එතකොටම රිතුල්ගේ අම්මයි නංගි මතු වුනේ

අම්මා ඔයාලා මෙහේ. ඔයාලත් wedding එකටද ආවේ

ඔව් පුතා.

ශෝක් නෙහ් අම්මා අපි හිතුවේ අපි විතරයි කියලා යමු එහෙනම් ඇතුලට.

අපි එතැන පුටු ටිකේ වාඩි වුණා.ගොඩාක් කට්ටියක් හිටියේ නැහැ මිනිස්සු ටික දෙනෙකුයි රිතුලගේ යාලුවයි wife හිටියා.

ඊටපස්සේ පස්සේ ලේඩි කෙනෙක් ඇවිත් couple එකට එන්න කිව්වම රිතුල් මාවත් ඇදගෙන එතැනට ගියා.

සුදු මොකද මේ..

හ්ම් හ්ම් අපි දෙන්නා බදින්නේ ඉතින් ඔයා කවුරු එනකන්ද ඉන්නේ

Fallen with you ?? (COMPLETED)Where stories live. Discover now