Part 16🥀

37 4 1
                                    

එයා කිව්වා අද නිවාඩුවක් දාලා Mecca Bah sydney restaurant එකකට යනවා කියලා 2.00 P.m මන් ඒ තැන විස්තර හොයාගෙන අර ඩබල එක්ක ලොකු ප්ලෑන් එකක්‌ ගැහුවා එයා එන time එකටම.මන් එයාට msg එකක් දැම්මා මන් අද ගොඩාක් busy msg එකක් දාන්න බැරි වෙයි කියලා.

අපි හොටෙල් එකෙන්ම උදේ කාලා කෙලින්ම ගියේ ඒ රෙස්ටුරසන්ට් එකට ඒක හරිම ලස්සනයි.අපි හොටෙල් එකේ අයගෙන් කතා කරලා ඇහුවා අපිට පුළුවන්ද මෙතන proposal කරන්න අපි gay couple එකක් නිසා එයාලාට අපි time එක කියලා කතා බහ කරා

hi manager

👨🏻‍💼- Hi

"We are a same-sex couple, can we propose at your restaurant? Are people okay here?"

👨🏻‍💼- "There is no such problem in this country, everyone respects couples in the same way. Isn't that the case in your country?"

"Yes, the people of our country think differently, that's why we really wanted to come here."

👨🏻‍💼-What time are you coming?

"We will arrive at 2.00 pm. Can you make it so that we can make the proposal?"

👨🏻‍💼-"Okay, we will have everything ready at that time and you can come at that time. Table No. 10"

"Ok thanks manger. We will come at that time"

 We will come at that time"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Fallen with you ?? (COMPLETED)Where stories live. Discover now