සෙහස් pov
මන් හිතන්නේ මගේ සතුටුම දවස අදද කොහෙද එක පාර එයාගේ තාත්තා ආවම මාව පොත් කාමරේ ඇතුලට දාලා වහද්දි බය හිතුනත් මොනා කරන්නද
පොත් කාමරේ ඉද්දි මන් චෙනුකට msg එකක් දාලා බැලුවා චෙනුක කිව්ව කතාවට තව ටිකකින් ෆෝන් එකත් බිම.
මචන් මොකෝ මේ දුකෙන් වගේ මොකෝ බං උනේ...නෙත්මි හොදින් නෙහ්... උබ හොදින් නෙහ්...
නෙත්මි පව් බං...
ඇයි මොකෝ නෙත්මිට උනේ...
මොනාද බං වෙලා නැත්තේ...ඒකි මාව එක්කන් ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා දන්නවද...
මොකෝ උනේ.. අඩෝ ඒකිගේ අධ්යක්ෂක කෙනෙක් එයාට අයුතු යෝජනාවක් කරලා පාර්ට් එකෙන් පස්සේ රූම් එකකට එන්න කියලා
මොකක්ද අඩෝ ඒකි පව් බං අද මාත් එක්ක ගිහින් හැමෝටම හදුන්වලා දුන්නේ බදින්න ඉන්න කෙනා කියලා මට අධ්යක්ෂකව පෙන්නුවා උගේ මුහුණ තහඩුවකට තැලිලා වගේ.
අඩෝ අපි රූම් එකක් තමා ගත්තේ ඒත් මට ඇදේ ඉන්න කියලා එයා පුටුවට යන්නම් කිව්වා.මං බලෙන් බං ඇදේ නිදාගන්න කියලා මං පුටුවට ආවේ.අපි කාලා එයා නිදාගන්න යද්දී නින්දෙන් මොනාද කියෙව්වා මං ඔලුව අත ගාලා නිදාගත්තට පස්සේ පුටුවට ආවා. මං උබට msg කරේ ඒකයි..
ඔහේ මොකද වෙන්නේ ඩිස්ටි ඩිඩින් නැහැ නෙහ්.
උබ මගුලක් කියවනවා.රිතුල් ගේ තාත්තා ආවා කියලා මාව පොත් කාමරේ ඇතුලට දාලා වැහුවා බං.
අඩෝ නැහැ
නැහැ නෙමෙයි ඔව්...
ඔය ඔක්කොම ඉවර වෙලා මාව එලියට ගද්දි අරු ෆෝන් එක කට් කරා.ආයේම මාව එලියට ගද්දි එයාගේ අම්මයි නංගි දකිද්දී බයක් වගේම දුකක් දැනුනා මෙහෙම අම්මෙක් නැහැ කියලා
ඒත් මට පුතේ කියලා කතා කරද්දී මන් අම්මව බදාගත්තා ඒ අම්මත් මාව බදාගත්තා මට ගොඩාක් සතුටු හිතුනා ඒ ආදරෙ මට ආයේ හම්බුනු නිසා. අනේ ඒ නංගිත් හරි ශෝක් මට ඉන්නේ අය්යෙක් නෙහ් චෙනුක මගේ සහෝදරයා නෙහ්.
ඔය ඔක්කොම කරලා අපි නිදාගත්තා.හෙට office යන්නත් ඕනේ ගෙදර යන්නත් එපැයි..
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී